4

546 129 0
                                    

හ්යුන්ග් ට girl කෙනක් ඉන්නවා.. එයාගේ නම jia හුගක් ලස්සන ගැනු ලමෙක්.. ඒ වගේ කෙනක් ඉන්නකොට එයා මන් වගේ කෙනක් ට කැමති වෙයි ද.. කොහොමත් නැ.. තේ කුකී දෙන්නා මේ දවස් ටිකට මගේ හොදම යාලුවෝ වෙලා..හ්යුන්ග් එයා හුගක් ලස්සනයි.. අවරුදු ගානක් යුන්ගි හ්යුන්ග්.. ඔයා වෙනුවෙන් මගේ හිතේ ඉඩ තිබ්බ.. තවමත් තියෙනවා.. ඔයා ඔයා තමා මගේ එක ආදරය.. මන් ඔයාට හුගක් ආදරෙයි..

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now