Sometime with him

516 126 38
                                    

Jimin POV

මේක හොදයි නේ ද..
නැ මේක
මේක හොද
දෙකම ලස්සනයි

යා චිම්..මන් කියන්නේ ඔයා කොහොමත් ලස්සනයි.. ඒ නිසා ඕනේ එකක් අදින්න..

පිස්සු ද තේ.. එහෙම බැ.. මේක මගේ first date එක....

කුක් ගෙයි මගෙයි first date එක දවසේ මන් නම් ඔහොම හැඩ උනේ නැ.. පුහ්..

අනේ මේ නිකන් ඉන්නවා.. මට මතකයි එදා හොස්ටල් රූම් එක දෙක කරපු විදිය.. කට වහගෙන ඇදුමක් අරන් දෙනවකො..

මේක

එක හොදයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක හොදයි... ම්ම්.. ඒ උනාට ටිකක් වෙනස් එක්ක අදින්න...

ඇදුම් 10 විතර try කරත් එකක් වත් හොදයි කියලා නම් කිව්වේ නැ..
(Poor jimina)

එහෙනම් මේක??

එහෙනම් මේක??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වාව් ජිමින්.. එක නම් perfect... හුගක් හොදයි.. වාව්.. මගේ soulmate තමා ලස්සනම..








Yoongi POV

මොකක්ද ද අදින්නේ.. අනේ කව්රු හරි එන්නකෝ.. මට තේරෙන්නේ නැ.. ඇදුමක් තොර ගන්න.. හොබියෝ මෙහෙ වරෙම්..

මොකද බං.. බෙරිහන් දෙන්නේ..

ඒ ඇදුමක්.. හොයා දෙන්නකෝ..

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now