boyfriends

410 87 30
                                    

දැන් ගිහින් නිදා ගන්න චිම්

හරි හ්යුන්ග්.. Good night

හ්ම්.. Good night

යුන්ගි pov

එයාට ආදරයක් තියෙනවා අහ්හ් නැ තිබුනා.. අයි එයා කිව්වේ ඊට වැඩ හොද කෙනක් හම්බුනා කියලා ඒ කව්ද.. මන් වෙන්නත් පුළුවන් ඉතින්.. කමක් නැ කල් ගන්න චිම්.... මට හිතෙන්නේ මන් ඔයාට ආදරෙයි.. හුගක් චිම් හුගාක්.. කවදා කොහොම පටන් ගත්තා ද දන්නේ නැ.. හැබැයි හුගක් ආදරෙයි.. ඔයා ඇරෙන්න වෙන කෙනක් ඕනේ නැ..

ජිමින් pov

හ්යුන්ග්.. මොනවද දන්නේ නැ හිතුවේ.. මට වෙන කෙනක් ඉන්නවා කියලා හිතුවා ද දන්නේ නැ.. අනේ අයියෝ.. කොහොම කියන්න ද ඉතින් මට දැන් ඔයා ඉන්නවා කියලා.. මෙහෙම නෙවේ කියන්න හිටියේ 🙂 ෂේක්.. කමක් නැ.. දැන් නිදා ගන්න ඕනේ හෙට උදේම වැඩ නේ..

At morning

චිම්මි... නැගිටින්න.. ලෑස්ති වෙන්න...

උදේම ජින් හ්යුන්ග් කෑ ගහනවා..හ්යුන්ග් ට තියෙන බයටම ජිමින් නම් නැගිට්ට..

චිම් ගිහින් හොබී යුන්ගි දෙන්නවත් ඇහැරවන්න නැගිටින්නෙම නැ නේ...

හරි හ්යුන්ග්..

හොබී හ්යුන්ග් නැගිටිවකෝ..අන්න කව්ද sprite ඒක බොනවා..

කෝ කෝ කව්ද

හහහා 😂😂 නැගිටිනවා.. 😂

අයිගෝ චිම් 🙂 ඉන්නවා මේ නැගිටිනවා.. අහ්හ් මේ යුන්ගි ව නැගිට්ටවන්න ද යන්නේ..වැඩක් නැ මිනිහා නැගිටින්නේ නැ..

මන් ඒක බලාගන්නම් කොහොමද නැගිටින්නේ නැතිව ඉන්නේ 😏 බලමුකෝ..



යා යුන්ගි හ්යුන්ග්... නැගිටින්න...

දැන් විනාඩි ගානක් තිස්සේ නැගිට්ටවන්න හැදුවට නැගිටින්නෙම නැ..

හ්යුන්ග් හ්යුන්ග් හ්යුන්ග් හ්යුන්ග් !!!!!!!!!!!!

ඉන්නවකෝ ටිකක..

එහෙම කියලා යුන්ගි ජිමින් වත් ඇදගෙන ආයේ හොදට නිදාගන්නවා..

හ්යුන්ග්.. කව්රු හරි දකී නැගිටින්නකෝ..

ම්ම්.. සුවදයි

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now