9

368 89 2
                                    

මන් අද වැදගත් දෙයක් ගැන ලියන්න යන්නේ.. මගේ පලවෙනි ආදරේ ඔව්.. ඒ යුන්ගි හ්යුන්ග් නෙවේ.. වෙන කෙනක්.. යෝන්ජුන්.. එයා තමා මගේ පලවෙනිම කෙනා.. අවරුදු ගානකට කලින් මන් බුසන් වල ඉදන් ආවේ එයා නිසා.. මගේ දෙමව්පියන්ගේ මරණෙන් පස්සේ එයත් ගිය.. එයා ගැන හිත හිත ඉන්නකොට තමා මට යුන්ගි හ්යුන්ග් හම්බුනේ.. එයාට ගිහින් කියන්න බය උනේ එකයි මන්..මන් යුන්ගි හ්යුන්ග් ට ආදරෙයි එත් ජුනි..?

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Waar verhalen tot leven komen. Ontdek het nu