New hyungs

481 113 11
                                    

අම්බෝ.. ඒක නම් ෂෝයි හ්යුන්ග්.. ඇත්තටම මන් නම් enjoy කලා....

මාත් හුගක්..

Thankyou හ්යුන්ගි..

ඔයාටත් චිම්..

එහෙනම් අනිත් පාර අපි lock කරමු හා නේ

එහෙම කියලා ජිමින් හිනා උනා..එයා හිතුවේ ඒක විහිලු වට කිව්වේ කියලා..

හා කරමුකෝ..

අහ්හ් ඔයා ඇත්තටම ද කිව්වේ?

ඔව්.. 🙂 මේ එහෙනම් මන් යන්නම්.. හොදේ..

හරි හ්යුන්ග්.. පරිස්සමින් යන්නෝ..

එහෙම කියලා ජිමින් යුන්ගි ගේ කම්බුලට හාද්දක් දීලා දුවගෙන ගේ ඇතුලට ගියා..

ඒ මොකෝ ඒ උනේ...

යුන්ගි නම් confused උනා.. ඒ උනාට එයා එකට ආස උනා...

Jimin POV

මන් ගිය ගමන් ටේ ට call එකක් අර ගත්තේ එයාට මේ විස්තරේ කියන්නේ..මහා රෑ උනත් කරන්න දෙයක් නැ..මොනා උනත් best friend නේ..ඒ උනාට උ කොහෙන්ද එතනට පාත් උනේ කියලා දැන ගන්නත් මට උමනාවක් තිබුනා..

යා... ටේ...

කියාම්..

මුලිම් කියන්නකෝ ඔයාලා එතනින් මතු උනේ කොහොමද කියලා..?

අහ්හ් මේකයි යුන්ගි හ්යුන්ග් ගේ යාළුවා හොබී හ්යුන්ග් අපේ ජින් හ්යුන්ග් ගේ යාලුවෙක්.. ඒ කියන්නේ යුන්ගි හ්යුන්ග් කියන්නේ ජූන් ජින් දෙන්නගේ යාලුවෙක්.. යුන්ගි හ්යුන්ග් අද call කලා.. ඒ වලේ හොබී හ්යුන්ග් මාවයි ඇදන් ගියේ.. කුකිත් අපි එක්ක හිටිය නිසා එයවත් එක්කන් ආවා..

අහ්හ්.. එහෙමත් එකක් ද..

ඔව්.. මචං මේ ඒක නෙවේ..

ඕඕ

උබලා ඊට පස්සේ කොහෙද ගිය..

නම්සන් එකට..

ආදරේ හිර කරන්න ද බං..

අනේ පලයන් බම්ලෝ.. ආදරයක් නැ නේ හිර කරන්න..

උබ කියන්නේ හ්යුන්ග් කැමති නැ කියලා නම් අනේ නිකන් ඉන්නවා.. අද දවල් හොබී හ්යුන්ග් ට් කරදර කරලා ඇදුමක් තෝරාගෙන තව හ්යුන්ග් ලේසියෙන් නෙවේ කොහොමටවත් ම date යන කෙනක් නෙවේ.. එත් උබ එක්ක ගිය.. උබව surprise කලා.. ඒ වගේ දෙයකුත් කලා නේ.. ආදරේ නැත්තේ නැ නේ.. ජියා කියන්නේ කෙල්ල නෙවේ ලු.. හොබී හ්යුන්ග් කියන්නෙත් එයාගේ යාළුවා මෙච්චර කාලෙකට මෙහෙම හැසිරිලා නැ ලු..ආදරේ නැත්නම් වෙන මොකක් ද යකෝ.. ඒ???

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √حيث تعيش القصص. اكتشف الآن