⚞⚜ first chapter ⚜⚟

1.5K 134 14
                                    

⚞⚜ Kingdom ⚜⚟

ආදරයෙන් ශක්තිමත් වුන බැදිමක්...
රාජධානියකම ඉරණම එක් පුදගලයෙක්ගේ දෙඅත් මත...

අදුර විනිවිද දකින්නට හැකිවෙයිද...
ඒ සොදුරු සෙනෙහසට...

✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢✢

'ජින් මන් කියන දේ හොදට අහගන්න...මොන දේ වුනත් නියම කාලේ වෙනකම් ආයේ කවදාවත් මෙහෙට එන්න එපා...තේරුනාද...'

"දේ ඔම්මා...ඒත් ඔම්මා එන්නේ නැද්ද අපි එක්ක..."

'මන් ඔයාලා එක්ක ආවොත් ඔයාලට බේරෙන්න බැරිවෙයි...'

"ඒත් ඔම්මා..."

'මේක අහගන්න...දැන් ඔයා තමා මේ දෙන්නවම බලා ගන්න ඕන...මේ පුංචි වයසට මගේ පුතාට ඒක ලොකු බරක් වෙයි...ඒත් ඒ දෙන්නවම බලාගන්න...අජුම්මා ඔයාලා එක්ක ඉන්නවනේ...ඔම්මා ඔයාලා ආයේ එනකම් බලන් ඉන්නවා...දැන් යන්න...මගේ පැටව් තුන් දෙනා පරිස්සමට ඉන්න ඕන...ඔම්මා ආදරෙයි තුන් දෙනාටම...'

"ඔම්මා..."

'යන්න...පරිස්සමට...එයාලව බලාගන්න....මේ රාජධානි 2ක අනාගතේ වෙයි...'

"මන් කරන්නම් මගේ රැජිනියනි..."

















after 24 year........

"අජුම්මා....ගුඩ්මෝනිම්...."

" ගුඩ් මෝනින් මගේ පොඩි මැනිකට...."

"කෝ අජුම්මා ඔන්නියි ඔප්පයි..."

"කොහෙද ගිහින් එන්නම් කියලා ගියේ ඔන්න..."

"හ්ම්ම්ම්...🥰😋"

මම තමා කිම් ජින්සු...මට දැන් අවුරුදු 24ක්...මන් ඉගෙන ඉවරවෙලා බලා ගෙන ඇගිලි ගනින්නේ මගේ ජොබ් එක ස්ටාර්ට් කරන්න...
මන් ගැන කිව්වොත් මගේ ඔම්මයි අප්පයි නැ...නැ කිව්වට එයාලට මොකද වුනේ කියන්න මාත් දන්නේ නැ...මොකද මගේ ඔප්පා කැමති නෑ මන් ඒවා දැනගන්නවට...මන් අහද්දි නියම කාලෙට මට ඒවා දැනගන්න ලැබෙයි කියලා තමා ඔප්පා නම් කියන්නේ...මාත් ඒ නියම කාලේ එනකම් බලාගෙන ඉන්නවා ඉතින්....

"ජින්සුයා අපි ආවෝ..."

"ඔප්පා...කොහේද ගියේ..."

The Kingdom |complete|✓Opowieści tętniące życiem. Odkryj je teraz