⚞⚜ second chapter (P-1) ⚜⚟

572 111 2
                                    


" මේ ඒක ඇවිත් තියෙන්නේ චර්ච්හිල්වලට..."

(හිතට ආපු නමක් මේක...මං හෙව්වා මේක...ඕස්ට්‍රේලියා වල තියේ මෙහෙම එකක්...ගනන් ගන්න එපා වෙලාවට ඔළුවට ආවේ ඒක.මේක තියෙන්නේ ඇමරිකාවක කියලා හිතන්නකෝ.)

" චර්ච්හිල් කිව්වා..."

" දේ..."

" එච්චර දුර..."

" ඒක ගොඩක් දුර නේ..."

" මන් හිතන්නේ පලවෙනි එක නිසා වෙන්න ඇති මෙච්චර දුර..."

" දැන් ජින්සු ඔයා යනවද..."

" අනේ ඔප්පා...මේක මගේ පරම පිවිතුරු ආසාවනේ...මන් යන්නම් නේ..."

" දැන් ඔච්චර දුර තමුන් තනියමද යන්නේ කියනවා මට..."

" ඔප්පා...🥺🥺🥺"

" මොකද..."

" මට යන්න ඕනා..."

" තනියම යවන්න පුළුවන් ද ඔයාව..."

" මට තනියෙන් යන්න පුළුවන්...අනේ..."

" යන්න නම් පුළුවන් මන් ඒක හොදට දන්නවා...මට යවන්න බැ තනියම..."

" අනේව්🥺🥺🥺මන් කා එක්ක හරි යවන්නකෝ..."

ජින්සු දාන්න පුළුවන් ඔක්කොම විදි දාලා කිව්වේ ඔප්පව කොහොම හරි කැමති කරවගන්න...ඒත් ජින් ඔප්පා නම් ජින්සුව යවන්න කැමති වුනේ නැ...ජින් ඔප්පා කිව්වේ කොහොම හරි ජින්සුව මෙහේම තියාගන්න මෙහේ යුනිවර්සිටි එකකට ට්‍රැන්සර් කරනවා කියලා...ජින්සු මුළු දවසෙම හිටියේ හිතේ දෙගිඩියාවෙන් මොකද මොනා වෙයිද ඔප්පා මොනා කරයිද යන්න දෙයිද ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩක් ජින්සුගේ ඔළුව වටේම කැරකුනා...

" ජින්සුයා....ජින්සු..."

" ආහ්...දේ ඔන්නි..."

" මොනාද කල්පනා කරන්නේ හද දිහා බලාගෙන..."

" කල්පනා කරන්න දේවල්ද නැත්තේ ඔන්නියෝ..."

" හ්ම්ම්ම්ම්...ඔප්පා මොනා හරි කරයි...එයා ඔයාට ජොබ් එක නැති කරන්නේ නැ...මට ඒක විශ්වාසයි..."

" මටත් විශ්වසයි ඔන්නි..."

" එන්නකෝ අපි යන්...තාම කෑවෙත් නැනේ..."

The Kingdom |complete|✓Where stories live. Discover now