⚞⚜ Chapter four ⚜⚟

435 99 5
                                    

දවස් පහ ගෙවිලා ගියේ හරි ඉක්මනට ජින්සු ශීහා එක්ක මුළු චර්ච් හිල්වලම ඇවිද්දා...කෙල්ලට හැම දෙයක්ම වගේ ටික ටික දැන් හුරු වේගෙන එන්නේ...හැමදාම රෑට ඔප්පටයි ඔන්නිටයි කතා කරන්නත් කෙල්ල අමතක කලේ නැ....

phone ringing........

" ඔම්මා...කවුද අනේ නිදා ගන්න නොදි කෝල් ගහන කලවැද්දා...ආශ්.... නිදාගන්න දෙනවා..."

phone ringing........

" ආහ්හ්හ්හ්....මොකද අනේ මේ වද දෙන්නේ...මේ පෝන් එකත්...මටම වද දෙනවා..."

ජින්සු නිදිමතේම නැගිටලා පෝන් එකටත් බැන බැන බෙඩ් ටේබල් එක උඩ තිබ්බ පෝන් එක අරගත්තා...ඒ ගත්තෙත් ටේබල් එක අත ගාලා...ඇස් ඇරියේ නැතුව...

" හැම්ලෝ..."

" යාආආආආආහ් ජින්සු...."

" ඔප්පා...මොකද අනේ උදේම වද දෙන්නේ...නිදා ගන්න දෙනවකෝ...මෙහෙටත් ඔයාගේ එලාම් එක ගහනවද අප්පා..."

" ජින්සුයා...යාහ් තමුන් නම් මේ ලොකෙට හැදෙන්නා...අද දවස මතකද..."

" අයියෝ ඔප්පා...අද දවස අහන්න මට ගන්න ඕනද...ඔන්නිගෙන් අහන්නකෝ...😒😒..."

" අනේ මට එන තරහක්...අද ඔහේගේ වැඩට යන පළවෙනි දවස..."

" ඇහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් 😱😱😱😱"

" ඇහ් නෙමේ මැක්...😒😒😒"

" ඔප්පා අද සදුදද...මන් ඉවරායි...😖😖😖....කුමාවෝ ඔප්පා මට කතා කලාට මන් තියනෝ ඇවිත් කෝල් කරන්නම් බායි..."

ජින්සු කෝලේජ් එකට යන පළවෙනි දවස...කෙල්ලට නින්ද ගිහිල්ලා...ජින් ඔප්පා තමා කොල් කරලා කෙල්ලව ඇහැරෙව්වේ...නැත්තන් තාමත් දොයිය පතන් තමා...

ජින් ඔප්පගේ කෝල් එකත් කලබලෙන් කට් කරලා කෙල්ල දිව්වේ බාත් රූම් එකට...ඉක්මනට ලැස්ති වුන කෙල්ල එයාට කොලේජ් එකට ඕන කලින් රෙඩි කරලා තිබ්බ දේවලුත් අරගෙන එයාගේ රූම් එකෙන් එලියට දුවන් ආවා...

ජින්සුට තා ටයිම් තිබ්බා උනාට අද පලැවෙනි දවස නිසා පොඩ්ඩක් කලින් යන්න ඕන කියලා ජින්සු හිතාගෙන හිටියේ...වැඩේ කියන්නේ කෙල්ලට නින්ද ගියානේ...

ගෙදර අජුම්මටත් මන් යනවා අජුම්මා ගාගෙන කෑ ගහගෙනම ජින්සු ගෙදරින් එලියට බැස්සා...පය ඉක්මන් කරලා කෙල්ල කොලේජ් එක පැත්තට ආවා...

The Kingdom |complete|✓Where stories live. Discover now