⚞⚜ Chapter eight ⚜⚟

386 89 2
                                    


" 😳😳😳😳😳"

" ආහ් ජිමින්... මේ ඉන්නේ මගේ ඔප්පයි ඔන්නියි...ඕම බලන් ඉන්නේ කන්නද අනේ..."

ඇස් දෙක ලොකු කරගෙන ජින්ගේ දිහා බලන් හිටිය ජිමින්ගෙන් ජින්සු එහෙම ඇහුවා...

" ආහ් නෑ... හලෝ... මන් ජිමින්... ජින්සුත් එක්ක එකටමයි වැඩ කරන්නේ... හමු වුන එක සතුටක්..."

" ජිමිනෝ කවුද ආවේ ජින්සුද ශිහාද..."

" ජින්සු ජින්සූ ආවේ..."

" ආහ් ජින්සුවා... ඔහ්... මේ කවුද... මේ ඔන්නියි ඔප්පයිද..."

" ඔව් ඔව්..."

" දැකලා තිබ්බේ නෑනේ කලින්... මන් ජන්කුක්... මෙයාලා කියන්නේ ජේකේ කියලා... ජිමිනෝ මනුස්සයෙක් ආවම ඇතුලට ක්තා කරලා ඉන්නවකෝ...එන්න ඇතුලට..."

" ඔන්නි ඔප්පා... ඔන්න මේ ඉන්නේ ජේකේ ජිමින්... ජේකේ නම් අපේ අසල් වැසියෙක්...  ජිමින් නම් මෙහේ නෙමේ ඉන්නේ...එයාගේ ගෙදර...මේ ඉන්නේ මගේ ඔප්පා ජින් ඒවගේම මගේ ඔන්නි ඉන්සු..."

" දෙන්නවම හම්බවෙන්න ලැබුන එක සතුටුයි... ජින්සු ඔයාලා ගැන විස්තර එහෙම කියනවා ඉදලා හිටලා කෝල් කලාම..."

" ඔප්පා... මොකද්ද කියන්නේ... ඉදලා හිටලා..."

" ඔව්නේ..."

" අනේ කියන බොරු... හැමදාම මන් කතා කරනවා...ඔයානේ බිසි ඉතින්..."

" 🤭🤭🤭🤭🤭"

" හිනා තමා... ඒනම් ඔය දෙන්නා ඇතුලට යන්නකෝ ඔප්පා... මන් තා කෙනෙක් ඉන්නෝ එයාව එක්කගෙන එන්නම් ඉක්මනට..."

ජින්සු ඔප්පවයි ඔන්නිවයි ජේකේලයි ගෙදර දාලා ශිහාව එක්ක එන්න ගියා...

" ඉතින් හියුන් ඔයාලට කොහොමද..."

" අපි හොදින් ඉන්නවා ජන්කුක්..."

" අපිට ජින්සු හිටිය ගමන් කියනවා මගේ ඔප්පා හරිම හොදයි කිය්ලා..."

" එයා ඒම තමා... ඒක නේමේ ඔයාලා කොරියාවේ අය නේද..."

" ඔව් හියුන් මන් නම් ඉන්නේ මගේ හියුන් එක්ක...එයාගේ වැඩට තමා මාවත් එක්කගෙන එයා මෙහේ ආවේ..."

" එතකොට ජිමින් ඔයා..."

" ආහ් මන් ඉන්නේ මගේ මාමලගේ ගෙදර... මගේ සහෝදරයෝ දෙන්නත් එක්ක..."

The Kingdom |complete|✓Where stories live. Discover now