|01|

1.2K 105 0
                                    


ආදරය කියෙන්නේ මිනිස්සුන්‍ට ඇති වෙන දෙයක් නේද😟

ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද...ඇයි හැමෝම මාව මෙහෙම කොන් කරන්නේ😟

ආදරය කරපු පලියට මම සතෙක් වුනේ කොහොමද..

ඔයත් 😟 කියන්නේ මම සතෙක් කියලද😟

......................................................................

හදිස්සියේ මහාපාන්දර ඔලුවට ආපු කතාවක්..අකුරු නොකර බැරිවුනා ඉතිම්...අප්ඩේට් හෙට දෙන්නම්😊

ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️)Where stories live. Discover now