|08|

476 105 0
                                    

-" අන්තිම වශයෙන් මට කියන්න දෙයක් තියෙනවා...

ආදරේ කියන්නේ ජාති බේද බලලවත් , පිරිමිද ගැහැනුද කියලා බලලවත් මනින්න පුලුවන් දෙයක් නෙමේ...

තැනක් නොතැනක් වෙලාවක් නැතුව එකපාරටම හිතට එන දෙයක් තමයි ආදරේ කියන්නේ...

ආදරෙ කරන අයට කවදාවත් අකුල් හෙලන්න එපා..

මම වගේ අයව සත්තු කියලා පිලිකුල් කරන්නත් එපා...

මොකද අපිත් මිනිස්සු....අපිටත් දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා....අපි වැරදි ආදරයක් තෝරගත්තු පාරට අපි ගල් නෙමෙයිනේ...

ඔයාලට වගේම අපිටත් රිදෙනවා හුඟක්...

මේ ලෝකේ මිනිස්සු සියදිවි නසාගන්නවනම් ඒ අතරින් 98% ක්ම ආදරය වෙනුවෙන් බැගෑපත් වෙන අය වෙන්න පුලුවන්...

එහෙම ආදරයක් කරා කියලා කවදාවත් අපි සත්තු වෙන්නෙ නෑ....

කරුනාකරලා එහෙම අයව පිලිකුල් කරන එක නවත්තන්න....ගෙවල් වලින් එලියට දාන එක නවත්තන්න...

සමාජෙන් කොන් කරන එක නවත්තන්න..

මොකද මම වගේ එයාලා මේවා දරාගෙන ඉන්න එක්ක නෑ...

ඒකත් ජීවිතයක්....

අවසාන වශයෙන් "

මම එහෙම කියලා හිමීට ජන්කුක් දිහාවට හැරුනා...

.............................................................................

♥️💜

ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️)Where stories live. Discover now