A/N

388 72 13
                                    

ඇත්තටම එකපාරටම මහපාන්දර නැගුට්ටවුනා මාව....

නින්ද ගියේ නැතිම නිසා ඔහේ කල්පනා කර කර ඉද්දී තමා මේ කතාවේ ප්ලොට් එක ඔලුවට ආවේ....

මට හිතුනා මේ කතාවට ගැලපෙන්නේ ටේකුක් දෙන්නා කියලා...

මම කතාවට නම්දෙක ගත්තට එයාලගේ ඇත්ත ජීවිතේ මේකට කොහෙත්ම සම්බන්ධ නෑ...

මට කියන්න ඕනි වුනේ මෙච්චරයි ...

"ආදරේ" කියන්නේ පොදු අයිතියක්..

ඒක කවදා කොයි වෙලාවේ කවුරු කවුරු අතර ඇති වෙයිද කියලා කවුරුවත්ම දන්නෑ....

අද සමාජේ මිනිස්සු මේ ආදරේ කරන අය දිහා විවිධ කෝන වලින් බලනවා...

විවිධ දේවල් කියනවා...

මුකුත් කියන්න එපා කියන්නෙ නෑ...

මොකද ඒක ඔයාලගෙ අයිතියක්...

ඒත් තේරුම් ගන්න...ඔයාලා එයාලට සත්තු කියලා සමාජෙන් කොන් කරන්න හදනවනම් ඒක මිනිහෙක් වෙච්චි ඔයාගෙ දුර්වලකමක් ..

ඔයාලට ඒ වගේ දෙයක් කටින් කියන එක ලේසි වුනාට ඒ වගේ දෙයක් නිසා ජීවිතයක් විනාශ වෙන්න වුනත් පුලුවන්..

so please ..

ඒ වගේ අයව කොන් කරන එක නවත්තන්න..

එයාලට ශක්තියක් වෙන්න...ජීවිතේ පරදින්නෙ නැතුව ජයගන්න..

මගේ කතාවේ " කිම් ටේ හ්‍යුන්ග් " කියන චරිතේ හුඟක් ශක්තිමත්...

ආදරෙන් පැරදුනු එයා ඒ පැරදීමම ජයග්‍රහණයක් කරගත්තා...

එයාට නැවතීමක් නෑ...එයා තව තවත් ඉදිරියට යාවී...

එයාගෙ වචනෙන් කිව්වොත්,

This is not the end💜♥️

.............................................................................

බායි ලමායී..දෙයක් දෙන්න පුලුවන් වුනා කියලා හිතනවා....

🎉 You've finished reading ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️) 🎉
ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️)Where stories live. Discover now