|10|

560 114 20
                                    


මම මයික් එක අතට ගත්තා...

-" ඒ කෙනා මගේ පලවෙනි වගේම අන්තිම ආදරෙත් වෙලා මේ හදවතේම ඉඳීවී....ඔයාලට හුඟක් ස්තුතියි..."

හැමෝටම හිනාවක් දාපු මම වේදිකාවෙන් බහින්න හදද්දී මට ඒ කටහඬ ලාවට ඇහුනා...

-"ම් මියානේ😓"

මම පිටිපස්ස හැරුනා...

ජන්කුක්..එයා හොඳටෝම අඬනවා ....

ඒත් මට බෑ....මට ආයෙත් බෑ....

සමාවෙන්න ජන්කුක්...

මට හයියක් නෑ මැනික ආයෙත් ඔයාගෙ ලෝකෙට එන්න....

නැහැ..ඔයාව මගෙ ලෝකෙට ගන්න...

අපි හිටිය වගේම ඉමු..

එතකොට ඔයා සතුටින් පන..

මම නැතත්..ඔයා සතුටින්😓

මම ඉස්සරහට තියපු කකුල පිටිපස්සට ගත්තෙ නැහැ...

මම යනවා.. ඉස්සරහටම...තවත් ඉදිරියටම...

මගේ ගමන මෙතනින් ඉවර වෙන්නෙ නැහැ...

මේක..පටන්ගැන්මක් විතරයි...

                                   -නිමි-

ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️)Where stories live. Discover now