|02|

752 116 5
                                    


අවාසනාවට ඒ එයාම වුනා...

ඇයි ඒ....ඔයාම වුනේ....😟මට දරාගන්න බැහැ ...

-" ජන්කුක්..මම ආ..ද..රෙ..යි"

උගුරේ මොනවදෝ හිරවෙනකොට මම එයාට කිව්වා...

චටාස්ස්ස්ස්ස්👋👋

-"අහ්😖"

ඔව්..එයාගෙන් හම්බුනු උත්තරේ..කනේපාරක්🙂

-"ජන්කුක් ම-"

කියන්න ගිය එක් නැවතුනේ ජන්කුක් මට අතකින් නවත්තන්න කියලා සන් කරපු නිසා...

-"මේ හොඳටම ඇති ටේ හ්‍යුන්ග්🤨තමුසෙ මහ සතෙක්..මට තමුසෙව අප්පිරියයි...ශික්..ආයේ මගේ මූන ඉස්සරහටවත් එන්න එපා😑තමුසෙ වගේ එකෙක් මගේ හොඳම යාලුවා කරගත්තු එකේ පලවිපාක තම මේ😑උඹ සතෙක් "

-"ජ් න්කුක්..හැ-මෝම බලනවා😖"

-"උඹට මන් දැන් කිව්වනේ..පලයන් යන්න මෙතනින් සතා"

මගෙ හොඳම යාලුවා , සහෝදරයා , පලවෙනි ආදරේ ,මගේ හැමදෙයක්ම වෙච්චි එයා අන්තිමට මට කිව්වේ ඒක...හැමෝම ඉස්සරහා...

කෙනෙක් අහයි මම දුකින්ද කියලා...

කොහෙත්ම නෑ මම සතුටු වෙනවා අද මම ඉන්න තැන දැකලා....

.............................................................................

උදෙන්ම මෙන්න එපියක්😁💜👋

ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️)Where stories live. Discover now