|05|

475 104 0
                                    


සමාජයක් ඉස්සරහා විහිලුවක් වුනු , පිලිකුල් වුනු මටද මේ කියන්නේ හැමෝටම දෙයක් දෙන්න කියලා...

මන් ගාව මොනවද තියෙන්නෙ..හැමදෙයක්ම නැතිවුනා...සහෝදරකම් , නෑදෑයෝ , ආදරේ , යාලුවෝ හැමදෙයක්ම...

ඒත්..එක දෙයක් මාව ශක්තිමත් කරා...

ඒ ..මගේ ආදරේ🙂

මට උවමනා වුනා එයාට කවදහරි පෙන්නන්න මේ සතාට මොනවද කරන්න පුලුවන් කියලා...ඔව්🙂

පුලුවන් වුනා..ඒත් එහා කොහෙද දන්නෑ🙂ඔයා මම දිහා ටීවී එකෙන් හරි බලන් ඉන්නවනම්...

නෑ..එහෙම නොවෙන්න පුලුවන්..සමහර විට මේ අවුරුදු හතරට එයා ලස්සන නෝන කෙනෙක් මැරි කරලා බබාලත් එක්ක සතුටින් ඇති🙂

-"සර්...වචන කිහිපයක් කතා කරමු නේද"

ආයෙත් නිවේදකයා....අහ් ....

-"හ් හායි හැමෝටම "

මුලින් මයික් එකෙන් කතා කරද්දි එකපාරටම කීන් ගෑවත් දැන්නම් හරි වගේ...

හැමෝගෙම අත්පොලසන් හඬ ඇහෙද්දී මම ආයෙත් කතා කරා...

.............................................................................

🙂♥️

ᴛʜɪꜱ ɪꜱ ɴᴏᴛ ᴛʜᴇ ᴇɴᴅ | ᴛᴀᴇᴋᴏᴏᴋ (complete✔️)Where stories live. Discover now