-07-

972 281 32
                                    

සති දෙකක් ගත වෙලා ගියා.. ජන්ග්කුක් ජිමින්ව කසාද බදින දවස උදා උනා.. පවුල් දෙකටම ගැලපෙන විදිහට පුංචි උත්සවයක් එක්ක කසාදෙ කරලා දැම්මා..

කසාදෙ සිද්ද වෙන අතරතුර ජොන් මහත්මිය නම් හිතුවෙ තමන්ගෙ සැමියත් මේ වෙලාවෙ හිටිය නම් එයත් ගොඩක් සතුටු වෙයි කියලා..

උත්සවේ ඉවර වෙලා ජිමින් එයාගෙ පවුලෙ අයට සමු දීලා ජන්ග්කුක් එක්ක එයාගෙ ගෙදරට ආවා..ජිමින් හරියට ජන්ග්කුක් එක්ක කතා කලෙත් නෑ..

ජන්ග්කුක්ට තියෙන බය අද රෑට මෙහෙම ඇබරි ඇබරි මධුසමේ ගත කරන්නේ කොහොමද කියලා..

"අයියා...වයිෆ් නම් ලස්සනයි..."

ගෙදරට ආවට පස්සේ ජන්ග්කුක් ළගට ආව එයාගෙ පොඩි මල්ලි කායි ජන්ග්කුක්ගෙ කනට කෙදිරුවා.. ජන්ග්කුක්ගෙ අතේ එල්ලිලා හිටිය ජිමින්ට ඒක ලාවට ඇහිලා එයා බිම බලාගෙනම රතු උනා..

"අද රෑට ගොඩක් රිද්දන්න එපා හොදේ..."කායි ජන්ග්කුක්ව බදාගෙන කියනකොට ජන්ග්කුක් කායිගෙ කන මිරිකුවෙ ලැජ්ජා නැතුව කියන කතා වලට..

"කායි...!! එයාලට ඇතුලට එන්න දෙන්නැතිව මොනාද ඔය කරන්නේ..කරන කතාවක් හෙට කරගන්න පුතා..."

ජොන් මහත්මිය කෑගහද්දි කායි ජන්ග්කුක්ට ඇහැක් ගහලා ජිමින්ටත් හිනා වෙලා එතනින් යන්න ගියා..

"ඔයාට ගොඩක් මහන්සිද...?"

කායි ගිහාම ජන්ග්කුක් ජිමින්ගෙ කනට කෙදිරුවා..

"ටිකක්...."ජිමින් බිම බලාගෙනම කිව්වා..

ජන්ග්කුක් ජිමින්ගෙ කකුල් දෙක යටින් අත් යවලා එයාව ඔසවගෙන තමන්ගෙ කාමරේට එක්කගෙන ගියා..

"මේ මොකද කරන්නේ..මට ඇවිදින්න පුළුවන් ජන්ග්කුක්..."

ජිමින් ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන මූණ රතු කරගෙන කිව්වා..ජන්ග්කුක් එයාව ගානකට නොගෙන කාමරේට ගියා..

"නෑනට උදේට ඇවිදින්න පුළුවන් උනොත් හොදයි..."

දුර ඉදන්ම මේ දිහා බලාගෙන හිටිය කායි හිතුවා..



_________________________♡︎♡︎_______________________

Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now