♥️Hight school love♥️

3.7K 301 17
                                    

අදත් වෙනදා වගේම ලස්සන දවසක් අදත් වෙනදා වගේම ඔම්මගේ කෑගැහිල්ලට තමා මම නැගිට්ටෙ.

💜:  කුකී නැගිටින්න ළමයො අද ඉස්කෝලෙ යන්නැද්ද ආආ. ඉක්මනට ලෑස්ති උනොත් හ්‍යුන් එක්කම යන්න පුලුවන්. ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහට එන්න.

ඔව් ඒ අපේ ඔම්මා හැමදාම ඔය සද්දෙ ඇහෙනවා ඒක තමා මගෙ එලාම් එක අමුතුවෙන් එලාම් තියන්න ඕන්නෑ. ඔම්මාගෙ කෑගැහිල්ලට අහල පහල ගෙවල් වල ලමයිනුත් නැගිටිනවා.

🐰: හරි ඔම්මා මම එන්නම් හ්‍යුන්ට යන්න කියන්න මට තනියෙන් යන්න පුලුවන්.

💜: මේ ළමයව හදන්න බෑ හැමදාම ඉස්කෝලෙ යන්නෙ පරක්කු වෙලා. ඉස්කොලෙ අපේ කියලා හිතුවද කැමති කැමති වෙලාවට යන්න.

🐰: අයිශ් ඔම්මා කෑගහන්න එපා අනේ ඒ ඉස්කෝලෙ අපේ තමා මතක නැද්ද? වයසට යනකොට මතකෙ නැතිවෙනවා කියන්නෙ ඇත්ත තමා 😂

මම පඩිපෙල බහිනගමන් ඔම්මට හිනා වෙවී කිව්වා.

💜:ආ ඒමද කොල්ලො ඕම යන්කො අද ඉදන් banana milkshake නෑ. වයසක අයට මහන්සි වෙන්න හොදනෑ.😏

🐰:අනේ මගෙ සුදු ඔම්මා මේ ලෝකෙ ඉන්න ලස්සනම ඔම්මා අපෙ ඔම්මනේ 😚

💜: අනෙ යන්න මලවිකාර

මම එක උගුරට banana milkshake එක බීලා ඔම්මටත් යනවා කියාගෙන ඉක්මනට car එකට නැගලා scl එකට ආවා.

30 min later

හරිනෙ ඔය ඉන්නෙ අපායසහයකයො දෙන්නා හන්ගලා මරනවද මරලා හන්ගනවද වගේ ලුක් එකක් දාගෙන මගේ දිහා බලාගෙන. දැන් ඉතින් මුන්ටිකව ශේප් කරගන්නත් එපැයි.

😾:යා මට මූ එක්ක එන තරහක්. බලහන් වෙලාව කීයද කියලා ඉස්කෝලෙ උබෙ අප්පගෙ උනාට අප්ට ඕනි වෙලාවට නෙවෙයි බල්ලො උගන්නන්නෙ.

හරි ඔය ආපු ගමන් පටන් ගත්තේ මේ ඉන්නෙ මගෙ අතිජාත මින්ත්‍රයන්ගෙන් එක්කෙනෙක්. Min Yoongi "YN company" එකේ අනාගත ceo . මූ නිකන් ඉගෙන ගන්න එකා වගේ කෑගැහුවට ගිහිපු වෙලාවෙ ඉදන් ඩෙස්ක් එකට ඔලුව ගහන් නිදි🙂💔.

🐰: අනේ බිලාලයො උබ ඔතෙන්ට ගියා කියලා ඉගෙනගන්නවද නිදාගන්නවා ඇරෙන්න කෑනොගහා හිටහන් බන්😌😏.

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now