Chapter 8

992 185 13
                                    

🐨:Good morning ළමයි. හැමෝම ඇවිල්ලා නේද මගේ කාර් එකේ පැට්ච් එකක් ගියා ඒකයි එන්න පරක්කු උනෙ හොදවෙලාවට ජින් ආවා. මම ඔයාලට පේපර් එකක් දීලා ආපහු ජින් එක්ක යනවා මම එද්දි පේපර් එක කරලා තියන්න.

නම්ජූන් පේපර් එකත් බෙදලා ආපහු ජින් එක්ක වාහනේ ගාවට යන්න ගියා. ඉතිම් මේ අතරේ අපේ උපාසක බක බකලා මේ ලැබිච්ච අවස්තාවෙන් දුන්න පේපරේට A+ ගන්නම්කො කියලා කොන්ද කෙලින් තියාගෙන නමෝ බුද්ධාය කියලා ගණ පිහිටවලා උතුරු දිසාවට මුහුනලා පයට සෙරෙප්පුද හිසට  සිවිලිමද අතට පෑනද මේසෙ උඩට පොතද තියාගෙන අයිසෙක් නිව්ටන්ගෙ ආච්චි වැහිලා වගෙ පොතෙන් උත්තර ඇසට බාගත කරගෙන පේපරේට සියල්ල දත් බෝසත් පුත්තු වගේ ලියාගෙන ලියාගෙන ගියා. මේ කිසිත් නොදත් අපගෙ බිලාල පුත්‍ර රත්නය හොදට ගොරොව ගොරිව නිදි.

🐣: අඩො ටෙයියො තෝ දන්නවද මේ වගේ පූසන්ව නැගිට්ටවන්න නිව්ටන් නියමයක් හදලා තියෙනවා.

🐯:  ටො කියන්න හදන්නෙ නිව්ටන්ගෙ පලවෙනි නියමෙ ගැන නෙද🙂

🐣: තම්සෙට තේරුනා බොම්ක😌🤝

🐰: මොනාද බන් උබලා ඔය කියවන්නෙ.මොන නියමයක්ද🙂

කුක්සන් දැන් ජන්ශොක් වෙලා ඉන්නෙ මුට නිව්ටන් තියා නිව්ටන්ගෙ මුත්තවත් මතක නෑ ඒ තරම් උනන්දුයි විද්‍යාවට😌

🐣: ඇ යකො ටොට නෙද පන්තියෙන වැඩිම ලකුණු තිබ්බෙ🙂

🐰: හු ### කියවන්න එපා බොම්ක ඇහුව දේට උත්තර දියම්🙂🖐️

🐣: ටෙයියො කියහම් බන් පුරුස දෛර්‍ය අරන් නිව්ටන් දෙයියනේ කියලා කිව්ව ප්‍රථම නියමය🌝

🐯:බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තූන් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවේගයයෙන් චලනයෙන් වේ.

🐰: මොකක්ද ඔය කරන්නෙ යන්නෙ 🙄  මොකක්ද වස්තුව මොකක්ද අසමතුලිත බලය

🐣: අනේ මේ......... මගෙන් මොකුත් අහගන්නෙ නැතුව කටපියාගෙන හිටපන් ටියුබ්ලයිට් ගොනා 😒

🐯 : ඒයි ......... එයා ටියුබ්ලයිට් ද 😂

🐰: 😒 ටේ ටේ මන් ඔයා ගැන බලාගන්නම් ........ දැන් හිනාවෙන්නකො 🤌🏻

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now