Chapter 6

1K 199 9
                                    

🐣පූසෝ පූසෝ......
ඕයි පූසෝ.....,යුංගියා.......

🐱මොකාද මේ කන අස්සෙ කෑගහන පාත්තයා,

🐣පාත්තයා,නෙවේ තරාවා,නැගිටිනව ඉතින් කිව්වම,

🐱අනෙ තාරාව හරි පාත්තයා හරි එන්ඩ මල්ලි මෙහෙ බුදියගන්න,තව රෑනෙ අනෙ,
(සුගා නිදිමරගාතෙම ජිමින්ව ඇඳට ඇදලා අරන් ජිමින්ගෙ ඇඟ උඩින් කකුලකුත් දාලා තුරුළු කරගත්තා,ජිමින්වනම් අසූහාරදාහට ගැහෙනවා,මේ පූසා උඩට එකක් ඇඳගෙනත් නෑ ඒ මදිවට ජිමින්ගෙ මූනත්තහඩුව ඒ සික්ස් පැක් බොඩියට හිරවෙලා,😂,මෙහෙම ඉන්නත් බෑනෙ කවුරු හරි දැකලා වෙන මොනාහරි ,)

🐣යුංගියා.......යුංගී........පූසෝ.....

🐱කටපියාගෙන නිදාගන්න සුදුමැනික...,මගෙ යකා අවුස්සගන්නැතුව...,

🐣(සු..සුදුමැනික 🥲,යා......ජිමින් හොඳ සිහියට එනවා...කෝමහරි පූසව ඇහැරවගන්න එපෑ)
අන්න හරබොජි ඔයාගෙ ටැංගරින් ටික කනවා,🥲

🐱බොරු නොකියා ඉන්නව හලෝ මන් එව්ව සේරම ඊයෙ රෑ කෑවා..

🐣නෑ....මේ  මන් කිව්වෙ මන් එද්දි අරන් ආව ටැංගරින් ටික කනවා🥲

🐱මොකක් කිව්වා.....😱💥
ජි...ජිමින් 🥲 ඔ...ඔහේ මොනාද  කරන්නෙ මගෙ ඇඳේ🥲💔

🐣මන් ආවෙ පූසෙක්ව කැන්දන් යන්න😤,අන්න ඔහේගෙ ඔම්ම එන්න කිව්ව ඔහේට,නෙදකින් විතරක් ඉන්න හැටි ඇඟත් එලියෙ දාගෙන,මන් ඊයෙ කලින්ම කිව්ව නේද අද එනව කියලා ආ.......තමුසෙ හින්දා මට මගේ සෝජු පංගුවත් මිස් උනා 😤 ගොන් පූසා.....

🐱හරි හරි කොටෝ....🥱ඒක නෙවෙ අර ටැංගරින් කතාව මොකක්ද 🥲

🐣මන් එනගමන් ෆුඩ්සිටියෙන් ගෙනාව ඕන්නම් පල්ලැහැට  ඇවිත්  කනවා,මන් යනවා ගෙදර ,😤

🐱අනේ යන්ඩෙපා ඕයි,මන් දැන්නෙ නැගිට්ටෙ පොඩ්ඩක් හිටාම් පටගාලා දතකට මැදල වොශ් එකක් දාන් එන්නම්,
______________________________

🐱ජිමී......න් (බාතෲම් එක ඇතුලෙ ඉඳන්)

🐣ඕ.......

🐱මගෙ ටවල් එක අරන් දෙන්නකො.....

🐣කොහොමද දෙන්නෙ 🥲,

🐱හිටහම් දොර අරින්න

🐣අපෝ.....යි එපෝ.....😱💥

🐱මොකද ඕයි ඇස් වහන් ඉන්නෙ මෙහෙ දියම් ටවල් එක...

🐣ආ.......ගන්න
(සැක් මගේ වල් හිත මොනාද ඕයි හිතන්නෙ,ආ...... බලන්න ජිමින් බලන්න මේ පූසා කොච්චර විනීත විදියට ඉන්නවද ශෝටක් ඇඳන් නාන්නෙත් 🥲,ඒකට ඔහේ......ආ.......මතක් කරන්න එපා 🥲💔)
____________________________

🐱 ඒ ජිමිනා

🐣ඕ......

🐱 දැක්කට අරූගෙ පෙට්ටි සිනාව,මටනම් අල්ලන්නෑ බන් මොකක් හරි හොරයක් තියෙනව

🐣ඒකතමා මටත් දැනුනා,අනික හැමතිස්සෙම කට අල්ලනවා,🥲, බලන්න කො,තොලකුත්පොඩ්ඩක් ඉදිමිලා වගේ,අර අර බලපන් වෙලාවකට මූනෙ මතුවෙන පැනි ගතිය 😂

🐱ඒ.....ටේයොනා......කෙල්ලගෙන් කිස් එකක් හම්බවෙලා වගේ 😉

🐣‍(රහසින්)මොනාද ඕයි කියවන්නෙ ආන්ටිත් ඉන්න තැන🥲

🐱(රහසින්)ඔම්මා හිටියා කියලා මගෙ කට ලොක්වෙන්නෑනෙ,මට ඕනෙ එකක් මන් කියනවා ඔම්ම නෙවේ කවුරු හිටියත්,
" ජිමින් මන් ඔයාට කැමතී"

🐣🐯:ඈ......හ් 😨🤯

🎅:අඩ්ඩේ........සන් අයිම් ප්‍රවුඩ් ඔෆ් යූ.......හොහ් හොහ්  හෝ.......මොනා උනත් නියම තේරීම සන්; මන්නම් එකෙම්ම කැමතී....හහ් හා............

🤱(ලේන්සුවෙන් කඳුලු පිහින ගමන් )මන් දන්නවනෙ මගේ පුතා කවදාවත් වැරදි තීරණ ගන්නෑ කියලා,මාත් ජිමින් පුතාට කැමතී යුංගී,එයා ඔයාට ගැලපෙනව,

(දැන් මෙතන උනු එකෙන් වැඩියෙම්ම සප්‍රයිස් උනේ යුංගි,මොකද එයා ජිමින්ට පෙන්නන්න ගියෙ එයා මොනව කිව්වත් ඔම්මා ඒකට මුකුත් කියන්නැතුව ඉන්නව කියලා,අර කලින් ටේයොනාට කියද්දී වගේ,ඒත් නොහිතපු මොහොතක අම්මයි හරබොජී පැනගෙන කෑගහපු එක,,,
යුංගි ඩබල් සප්‍රා.......යිස් 😂💔)

🐣එ...එහෙම මුකුත් නෑ ආන්ටි🤯🥲💔

එහෙම මුකුත් නෑ ආන්ටි🤯🥲💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



@LakiiLK🥀
Bye

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now