Chapter 7

1K 189 10
                                    

Next day morning🌄
@school class room🏫

🐱:ඕයි හඳහාවෝ

🐰:ඕ

🐱:මොන ලෝකෙද අයිසෙ ඉන්නෙ

🐰;පෘතුවියට ආලෝක වර්ශ බිලියන විසි දෙදාස් තුන්සිය අනූනමයයි දශම නවයයි නවයයි නවයයි නවයක් දුරින් පිහිටි හඳුනා නොගත් ග්‍රහලෝකෙක😂,ඔබට සතුටුයි ද දැන්,,මොට්ට බලල් තඩියා😒,
(හරි ඉතින් මොන්ගලයෙක් දිහා බලන විදියට බලන්නෙපා ඉතින් මන් දිහා,නැතුව ඉතින් මොකක් කියන්න ද ඌට මන්,,,ඊයෙ ටේගෙන් ලැබුනු ලිප් කිස් එක ගැන හිතනව කියන්න යෑ 🙂 )

🐣:හායි කොම්ලනේ

🐰:හායි කොටෝ, ටෝ පල මෙතනින්,මෙතන ටෙටේට...,හුම්

🐱:උබ වරෙම් බන් මෙතෙන්ට(යුංගියා කීවෙ එයාගෙ එහාපැත්තෙ තිබ්බ ඩෙස් එක පෙන්නන ගමන්)
(මොනා උනත් ඊයෙ යුංගියාගෙ ඔම්මා ජිමින්වයි,යුංගියවයි සෙට් කරලා කතාකරපු එක මතක් වෙලා ජිමින්නම් රතුවෙලා හිටියෙ 😂😂)

🐱:ඉස්සෙල්ල ආපු අඟට වඩා පස්සෙ ආපු අඟ ලොකුවෙලා ඌට😒,

🐣:හෑ,කුක්කා පොඩ්ඩක් නැගිටිනව බලන්න

🐰: ඒ මොකටද  🙂

🐣:මූ කිව්වෙ උබේ පස්චාත්බාගේ ලොකු අඟක් ඇවිල්ල කියලා 🙂

🐱: අයිශ්,කොටෝ,,,මක්ක කොරන්නද ඉතින් මුගෙ සිංහල පේපරේට ලකුනු 5යි නෙ😑

🐣:හුහ්, එහෙමයි කියලා විහිලු කොරන එක හරිද මන් අහන්නෙ😒,

(🍥=බෝගම්,,බබල්ගම් හෙවත් ක්ලාස් එකේ සීසීටීවී එක😂)

🍥: ඕයි ටොපිලා වැඩ කොරානම් දීපියව් පොතක්,අන්න අරහෙ ශොපින් මෝල් එක හරියෙ නම්ජුන් කාරයයි,අර පෙට්ටි කටයි එනව,

🐰: ආ ගනිම් පොත,ඒත් ඉතින් මේ සේරම ලියාගන්න වෙලා ඇද්ද බන් ශොපින් මෝල් එක හරියටම ඒ දෙන්න ඇවිල්ල නම්

🍥: ඒවට ක්‍රම සහ විදි තියෙනව බ්‍රෝ,මන් ගිහින් සෑර්කාරයාගෙ,කාර් එකේ රෝද 4රෙම හුලං ඇරියා 😁

🐣: අම්බෝ  ඉතින් උබේ මොලේ තමා මොලේ 😂,නම්ජූන් සර් ඌගෙ වාහනේට මාරම ආදරෙයි ඕක හදන් මිසක් ඌ අද එන්නෑ😂 සියට දහදාහක් ශුවර්,

🐱: දැන් ඉතින් ශපාන් එකේ දොය්යන්නයි තියෙන්නේ,

🐰:ටෝ ක්ලාස් ආවෙත් බුදියන්නද බල්ලො,ඉස්කෝලෙදි වගේ බුදියන්න නම් ලෑස්ති වෙන්න එපා

🐱:යකෝ මේ මාර කතානෙ,ඉරිදා තියෙන්නේ බුදියන්න 😑

🐣:කමන්නෑ අදවත් ඉඳහම් පොඩ්ඩක් ඇහැරිලා,යකෝ විබාගෙ ලඟයි, ඒකනෙ මේ ඉක්මනට සිලබස් ඉවර කරන්නෝනෙ කියලා අමතර පන්තියකුත් දැම්මෙ🙂

🐱:හල්මොනීගෙ යට ඇඳුම,යකෝ ටෝ දැන් මට කියන්නෙ බුදියන්නැතුව පාඩම් කරන්න කියලද,,,සොරි බන්,නෝ නොට් ටුඩේ 🚫

🍥: ආ ටේයොනා ගුඩ් මෝනින්

🐯:ගුඩ් මෝනින්

🐣: හෑ ජින් හයුන්ග් මොනාද මෙහෙ කරන්නෙ🙂

🐹: මගින් හම්බෙලා දාන් ආවා, මිස්ටර් නම්ජූන්ගෙ වෙහිකල් එකේ ප්‍රශ්නයක් ලු,

🍥: කැහැක්..,කැහැක් 🙂

🐹: මොකද ගමී.., අසනීපයක් ද හොස්පිට්ල් යමුද බේත් ටිකක් අරන් එන්න

🍥: ඕන්නෑ ජින් හයුන්ග්  අයිම් ෆයින් 🙂

🐰: වාඩිවෙන්න මෙතනින් 🙂(තාම හිටන් ඉන්න තේයන්ග් දිහා බලන් කුකී කීවා,හනෙ අම්මපා හියුං ඉස්සරහ 🙂😂🗡️)
(ඒත් ඉතින් ටේ, කුකී දිහා බලන්නෙවත් නැතුව ගස්සගෙන ගිහින් බෝගම්‍ට එහාපැත්තෙ ඩෙස් එකෙන් වාඩි උනා 😁)

🐰:(හම්මෝ ඉතින් ගෑස් 🙂,ඒත් ඉතින් සුට්ටක් දුක හිතුනා හොඳේ🙂)

මම කලිම් ආවා🌝බිකෝස් අනිත් ඕතරිලට වගේ මට මරණ තර්ජනය එල්ල වෙන්නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම කලිම් ආවා🌝
බිකෝස් අනිත් ඕතරිලට වගේ මට මරණ තර්ජනය එල්ල වෙන්නෑ.😌
ඉතිම් මම මගේ රීඩර්ස් ජනතාවට පන වගේ ආදරේ. (මගෙන් හෙනවදේ හින්දා තමා මේක ලියන ඕතරි ලෙඩගානෙ ඉද්දි  ලියලා එව්වෙ. )
මම දැන් මෙක ලියන්නැ මට අයිඩියාස් එන්නෑ ඉතිම් ආපහු මම අනිත් චැප්ටරිය දෙන්නෙ මට අයිඩියාස් ආපු කාලෙක තමා

ඒනම් මම ගියා මේ අවුරුද්දට දෙන අන්තිම චැපිය. ඊලග අවුරුද්දෙ හම්බෙමු😆👋

Bye

lakii_LK🥀

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now