Chapter 10

914 169 16
                                    

ජිමින්ගෙ ඔම්මා ගියේ කවුද ආවෙ බලන්න. ඒත් ආපු කෙනා දැක්කම ජිමින්ගෙ ඔම්මගෙ ඇස් දෙක සතුටු කදුලු වලින් දිලිසෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.


































🐣👱‍♀️: හබීඊඊඊඊඊඊඊ

ජිමින්ගෙ ඔම්මා කෑ ගහගෙනම පැන්නෙ එයාගෙ හස්බන්ඩගෙ ඇගට.

🐣👨‍🦰: අනේ මගේ සූටි පතියට සතුටියිද ඔයාගෙ සුටි හබී බබා ආපු එක ගැන

🐣👱‍♀️:යාහ්.... තමුන් මොනාද මෙච්චර කල් ඇමරිකා වල ඉදන් කලේ ආආආ. එහෙ හිටියද ඉගසුග ගත හැක අත මිටින ගෑනූ ආආ.

🐣👨‍🦰: දන්නැද්ද ඉතිම් ලස්සන ලස්සන කෙ-

🐣👱‍♀️: හුවෑ මෙන්න මේකා කෙල්ලෙක් එක්ක යාලුවෙලාආආ.නාකියෝ තම්සෙගෙ වයසටද වැඩ හුවෑ මට වහ ටිකක් එක්ක වෝට ටිකක් ප්ලීශ්.මට වෙඩිම කියන්නද මෙහෙ ආවෙ. මම එන්නෑ නෑ නෑ නෑමයි. අහෝ මාගේ පතිවත😪නහීඊඊඊඊඊ

🐣: ඔම්මා මොකද මේ කෑ- අප්පා පප්පා ඔයා ආවතේ........ සූටි චිමිට සොකො ගෙනාවතේ...........

🐣👨‍🦰: අනේ මගේ චිම් චිම් පාත්තයා. දැන් ලොකු වෙලා ලස්සන වෙලා.

🐣👱‍♀️: දැක්කා නෙද මේ මිනිහට මන් ගැන ගානක්වත් නෑ. හුවෑඈඈඈ

🐣👨‍🦰: අයිගෝ බබා මොකද මේ ඔයා වවෙ සුවච කීකරු සූටි වයිෆි කෙනෙක් ඉන්නකොට මට මොන අනියම් පෙම්ද බබා.. එල්ල අලේ ලගට කිෂි දෙන්න.

🐣: යාහ් අප්පා මෙතන අපි ඉන්නවා.ප්‍රෙමෙන් අන්ද උනාම ඇස් පෙන්නෙත් නැද්ද. නැත්තම් දැන් නාකි නිසා ඇස් පෙන්නැද්ද🙂

🐣👨‍🦰: ආ පුතා දැක්ක කල් තව කොට වෙලාද කොහෙද.

ඔය වෙලාවෙ පිටිපස්සෙන් හුස්ම හිරවෙන සද්ද ටිකක් එද්දි තමා හැමෝම පිටිපස්සෙ බැලුවෙ.දැන් තමා පාර්ක් පවුලෙ අයට මෙච්චර වෙලා මේ රගපෑම රග දක්වලා තියෙන්නෙ මේ ලොකෙ ඉන්න කූජීතම ඕඩියන්ස් එක ඉස්සරහා නේද කියලා.

🐣👨‍🦰👱‍♀️: හී හී හී කෝමද ඉතිම්🙂

🐯🐰🐨🐱:හොදයි ඉතිම්😅

🐣👨‍🦰:ආ මේ කුකී පුතයි බෑණා පුතයි ඉන්නෙ. එතකොට කව්ද මේ අනිත් කොලුවො දෙන්නා.ඩිම්පල් කොලුවනම් දැකලා පුරුදුයි පුරුදූයි වගේ.

🐣🐱🐨🐰🐯: බෑණා පුතා🙁😐

🐣👱‍♀️👨‍🦰: හී හී ඔව්නෙ ඇයි දන්නැද්ද🙂












🐣👱‍♀️👨‍🦰: හී හී ඔව්නෙ ඇයි දන්නැද්ද🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.










Angelic_Earl🥀

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now