Chapter 4

1.1K 197 2
                                    

FlashBack

🐣: අද කාලෙකට පස්සෙ එන නිදහස්ම නිදහස් සෙනසුරාදා දවසක්,
මන් උදේම නැගිට්ටා,උදේම කිව්වට ඉතින් 10ත් යාන්තම් පොඩ්ඩක් පහුවෙලා විතරයි හෙ හේ...😁,10.45යි 🥲
දඩ බඩ ගාල බෝම අමාරුවෙන් දත්ටික කඩාගන්නැතුව දත් මැදලා,
ඔමොනිට හායි පාරක් දාං කුස්සියට ගිහින්,තිබ්බු කෑම ටික සේරම හිස් කරේ බඩේ පනුවො දගර ඩාන්ස් දාන්න ගත්ත නිසා...
කොන්ඩෙ පොඩ්ඩක් මොඩ් කරලා,ජැන්ඩි පහට ඇඳගෙන මද්දුම බන්ඩාරගෙ මී මුනුපුරාගෙ ගැම්මෙන් ගෙයින් එලියට බැස්සෙ හල්මොනීගෙ චීත්තෙක පැටලිලා බූමි මාතාව සිපගෙන ආචාරත් දක්වලයි 🥲
සෙනසුරාදා දවසකවත් ගෙදෙට්ට වෙලා නිකම්  ඉන්ඩ බැරුව අදත් උදේපාන්දරම අර නම්ජූන්කාරයාගෙ ටියුශන් ක්ලාස් වලට ගාටන වියතක විතර කලිසං කොට ගහගත්ත ලස්සන නංගිල  ටිකක් මන් දිහා බලාගෙන කටත් අතින් වහගෙන හිකි හිකි ගගා ගියෙ මාගේ බූමි නමස්කාරය ලයිව් පිටම බලන්න පුලුවන් උනු මෙව්ව එකටද කොහෙද  🥲💔
මොනා උනත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ,මාත් ඉතින් නිකන් හිටියෙ නෑ කෙල්ලො සෙට් එක දිහා බලල දැම්මා ස්මයිල් එකක් කෙල්ලො ටික එහෙම්මම ගල් වෙලා යන්න 😉

සෝ හැන්ඩ්ස....ම් 😍😍😍

කෙල්ලො ටික කෑගැහුවේ,කන් අඩි දෙක පුපුරල යන්න 🥲🙂🚫

මන් ඒගොල්ලො දිහා හැරිලවත් බලන්නෙ නැතුව කෙලිම්ම ගියෙ මගෙ ගමන,😏,වෙන කොහෙද ඉතින් මගෙ පූසව බලන්න මිසක් ,ඈහ් මගෙ පූසා 🥲.....කවදද ඌ මගෙ උනේ 🥲,කමක් නෑ කෝම හරි මට ඉන්න හොඳ  යාලුවෙක්නෙ,,,ඌ පොඩ්ඩක් බුදියනව වැඩී තමා ඒ උනාට හරි හොඳ එකා 🥲💔

කාගෙවත් ගෙවල් වලට හිස් අතින් යන්න හොඳ නැති නිසා මන් හිමීට හිමීට ගෑටුවෙ සුපර් මාකට් එක පැත්තට....

ඌයි මොකාද යකෝ ඇඟේ හැප්පුනේ,

කව්ද මනුස්සයෙක් හෙන කලබලෙන් මගෙ ඇඟෙත් හැප්පීගෙන සොරිවත් කියන්නැතුව  දුවගෙන ගියා,,,හැප්පුන පාරට මාව වට පහ හයක්ම කැරකවිලා
දබොහ්!!!    Yes yes  now I am on the floor 🥲💔

කව්ද යකෝ ඒ,,,,,යකඩෝ!!!!! ජින් හ්‍යුන් 😳😳

එහෙම්මම ඈතට ඈතට දුවගෙන ගිය ජින් හ්‍යුන් ආයෙමත්  කාගෙ හරි ඇඟේ හැප්පුනා,ඒ සැරේනම් ජින් හ්‍යුන්ව බම්ප් වෙලා ගිහින් වැටෙන්න ගියා, යකෝ එච්චර බම්ප් වෙන්න තරම් ජින් හ්‍යුන් හැප්පුනේ ස්ප්‍රින්ග් මෙට්ට්‍රස් එකකද 😳,
යා මොට්ට මොලේ,,,,ස්ප්‍රින්ග් මෙට්‍රස් පාරෙ ඇවිදිනව යැ🙄,  පිස්සුද ඔහෙට 🙄🚫

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now