Chapter 11

929 178 5
                                    

කොහොමින් කොහොම හරි අද park mansion එක හිනා හඩවල් වලින් පිරුණු එක එක ආදරණීය රණ්ඩු වලින් පිරුණු හොද දවසක් උනා. මේ අතරෙ ජිනුත් park mansion එකට ආවෙ සෝජු බෝතල් 5ක් අරගෙන කට්ටිය කාලෙකට පස්සෙ එකතු උනු එකේ සතුට සමරන්න.

🐹:ළමායි මම ආවා aunty කෝ ඔයාලා.

ජින් කෑ ගගහා කට්ටියව හෙව්වෙ කවුරුත් පේන්න නැති නිසා සෝජු ටිකත් කිචන් එකේ ටේබල් එක උඩින් තිබ්බ ජින් උඩතට්ටුවට යන්න ගත්තා. එතකොට ජින්ට ඇහුනා rooftop එකේ කට්ටිය කැකිරි පලන සද්දෙ. ඉතින් අපෙ ජිනදාස හැමෝටම බැන බැන rooftop එකට නගින්න ගත්තා.

🐹:මොන බනානා පුෂ්පයක්ද මෙතන ඉදන් කරන්නෙ. ගෙදෙට්ට හොරු පැන්නත් මෙච්චරයි. එකෙක් දන්නෑ මම ආවා කියලා. ඕයි ආන්ටි මොනාලිසා වයසට වැඩ කරන්න දන්නැද්ද මේ උඩ තට්ටුවලට නැගලා කොන්ද උලුක් උනානම් මම එපැයි වතුර රත් කරන්නයි තවන්නයි බාම් ගන්නයි ඕනි.මම ගිහිපු ටිකට අම්මලා පුතාලා ඔක්කොම එක්ක උඩට බඩගාලා කැකිරි පලන්නෙ මොකද. යකුනෙ තොපි බීලද මේ හැක හැක ගගා කෑමොර දෙන්-

🐣👨‍🦰: ආ ජිනයියා ඇයි රැප් එක නැවැත්තුවෙ අපි රසවින්දින ගමන් හිටියෙ.බලන්න තාලෙට අත්පුඩි ගහන්න අත ලන් කලා විතරයි නැවැත්තුවනෙ.

ජින්ගෙ රැප් එක නැවතුනෙ හියුන් ෂික්ව දැක්ක නිසා

🐹: යාහ් මේ ඔයාද අන්කල් මේ අපෙ අර ෂික් චික් අන්කලයා නේත. දෙමියනේ දැක්ක කල් මම හිතුවා ඇමරිකාවෙ වලකජ්ජ ගහලා කියලා.

🐣👨‍🦰: එම්බල නරපනුව දැන ගනිව් මේ Paek hyung shik ව ගලක ගහලවත් වැලිසර යෑවිමට නොහැකි බව.

🐹:කාටද යකූ නරපනුවා කිව්වෙ. You know I am world wide handsome

ජින් කටත් උල් කර කර කියවද්දි එක්කෙනෙක් ජින් දිහා බලාගෙන හිටියෙ අමුවෙන් ගිලිනවද තෙල් ටිකක් ගාලා ගිලිනවද කියන ලුක් එකෙන්.

(a/n මම දන්නෑ කවුද කියලා🙂)

මේ හැමෝගෙම කතා අස්සෙ එක්කෙනෙක් වෙනම වැඩක ඒ තමා එයාගෙ පරම පිවිතුරු ආදරෙගෙ ig acc එක හොයන උත්තරීතර උත්සාහය. කොමින් කෝම හරි අපේ කුක්කගෙ උත්සහයෙ පුෂ්ප පෙන්වමින් එයාය tae ගෙ ig acc එක හොයාගන්න පුලුවන් වුනා.

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now