chapter 03

778 130 6
                                    

Jimin Pov

මම කාමරෙට ගියෙ අර ගෙනාපු මනුස්සයාව බලන්න. මම යද්දි එයාට සිහිය ඇවිත් නෑ ඉතිං මම ආපහු කාමරෙන් එලියට ආවා . මොකද මට මිනිස්සු කියන ජාතිය පෙන්නන්න බෑ . මම  ඒ දෙන්නා ව බේරගත්තේ මගෙ කුකි නිසා මගෙ ඒකපාර්ශ්වික ආදරෙ එයාට මම හොද යාලුවෙක් විතරයි එත් මට එයා යාලුවෙක්ට වඩා එහා ගිය කෙනෙක් . එයා අයිති මට විතරයි කොහොමත් . එයා කවදාහරි මගෙ ආදරේ දැනගත්ත දවසක
මොනා වගෙ හැසිරෙයි ද කියලා මම දන්නේ නැහැ ඒත් එයා මට හැර වෙන කෙනෙක්ට අයිති වෙන්න  මම ඉඩ දෙන්නෙ නැහැ .

මම ඔවා හිත හිත ඇවිදගෙන යද්දී  මගෙ බෙල්ලෙ කවුරුහරි ඇවිත් එල්ලුනා . මම දන්නවා ඒ කවුද කියලා මට සුවද කොහෙ ගියත් අදුරගන්න පුලුවන්.

🐥: කුකී පැටියො මොකද මේ .

🐰: නිකන් චිමි මට ඔයාව හග් කරන්න හිතුනා අනෙ ☺️.

🐥: අනෙ මගෙ හා පැටියා 😘.

🐰: එක නෙමෙයි චිමි ඔයා අර ගෙනාපු මනුස්සයාට දැන් කොහොමද .

🐥: එයාට තාම සිහිය නෑ කුකි.

🐰: හා . අනිත් කෙනාට නම් දැන් සිහිය ආවා.චිමි අනෙ එයා හරි ලස්සනයි හරියට angel කෙනෙක් වගෙ මාරම හොට්.  ඇස් දෙක දුඹුරු පාටයි .

මට දැන් නම් මාරම කේන්ති . මගෙ කුකිගෙ කටින් කියන්න ඕන මං ගැන විතරමයි එයා කොහොමද මං ඉස්සරහා වෙන කෙනෙක් ගැන කියන්නෙ .😡

🐥: හා කුකි මේ මට වැඩක් තියෙනවා මම යනවා බබො .

🐰: හා හරි චිමි පරිස්සමින් .☺️
Jimin Pov end

Jungkook pov

මම taehyung ගැන බලලා කාමරෙන් එලියට ඇවිත් . ටේහියුන්ට කන්න දෙයක් ගෙන්න යනකොට චිමිව දැක්කා එයා නම් බර කල්පනාවක වගේ මම ගිහිං එයාගෙ බෙල්ලෙ එල්ලුනා . එයා මාව අදුරගත්තා ඊට පස්සේ මම එයා එක්ක කතා කරලා . ටේට කන්න දෙයක් අරන් ආපහු මගෙ කාමරේට ගියා .

🐰:  හා . ටේ මේ ටික කන්න එතකොට ඔයාට ශක්තියක් එයි හරිද.

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Where stories live. Discover now