chapter 14

522 77 13
                                    

කාලය හරි වේගෙන් ගෙවිලා ගියා දැන් කුකි ඉන්නෙ ටේගේ ගෙදර හොබී ආපහු වැම්පය මාලිගාවට ගිය නිසා කුකි ටේගෙ ගෙදර නවතින්න ආවා නැම්ජින් ඩබලගේත් අකමැත්තක් තිබ්බෙ නෑ . එතකොට ජිමින් එයත් යුන්ගිත් එක්ක නැවතුනා යුන්ගිටත් මාරම සතුටුයි මොකද දැන් එයාට එයාගේ කියලා කෙනෙක් ඉන්න නිසා .

At Kim mansion

ජින් උදේම නැගිටලා කිචන් එකට ගියෙ එයාගේ චුටි පුතා නැගිට්ට ගමන් එයාගේ කිරි එක ඉල්ලන නිසා .

( ඔය චුටි පුතා කිව්වෙ කුකිට හොදේ දැන් ජින්ට ටේගෙන් වැඩක් නෑ 😂)

ඒ අතර නැම්ජුනුත් ඔෆිස් යන්න ලෑස්ති වෙලා කිචන් එකට ආවෙ එයාගේ හනීගෙන් මොනිම් කිස් එක ගන්න .

( පුහ් නාකි හුරතලේ 😒)

🐨: හනී

🐷: ඕ ජුන් මොනවා හරි ඕනද

🐨: ඔයා අද මට මොනිම් කිසි එක දුන්නෙ නෑ 🥺

🐷: අයියො ජුන් ඕකට ද ඔය මුහුණ තැලිච්ච කජු ලේල්ල වගේ තියාගෙන ඉන්නෙ ඔයත් වේලාවකට පොඩි එකෙක් වගෙ කො එන්න කිස් එකක් දෙන්න .

කියපු ජින් නැම්ජුන් ලගට ගිහින් ලිප්ස් වලට පෙක් එකක් දිලා ආපහු වැඩ පටන් ගත්තා . ඔය අතරේ ටේකුක් ඩබල තාම දොයි .

Taekook room

ටේට නම් උදේම ඇහැරුන නිසා එයාගෙ තුරුලේ නිදාගෙන ඉන්න හා පැටියා කම්මුලට කිසි එකක් දිලා හරියට කොට්ටෙන් කුකිගේ ඔලූව තියලා කොට්ට හතර පැත්තෙන් තිබ්බෙ කුකි ඇදෙන් වැටෙයි කියන බයට ඊට පස්සේ එයා වොශ් රූම් එකට ගියෙ උදේම ආපු බර නිදහස් කරන්න .😅

විනාඩි කිහිපයකට පස්සේ ටේ එලියට ආවෙ වොශ් එකකුත් දාගෙනම . ඒ එද්දිත් කුකි කොට්ටයක් බදාගෙන බෙක්ශිට් එකත් බීමට දාලා ටේ හතර පැත්තෙන් තියලා ගිය කොට්ට ටිකත් බිමට දාලා අත පය හතර හොදට දිග ඇරගෙන නිදි එයා ඇදගෙන හිටියෙ ටේගෙ ලොකු හුඩී එකයි පොඩි කලු ශොටකුයි ඉතිං කුකි නිදාගෙන ඉන්න විදියට හුඩී එක බඩ ගාවට වෙනකක් ඉස්සිලා එයාගේ කිරි පාටට දිලිසෙන බඩ එලියෙ .

ටික වෙලාවක් එයාගේ හුරතලේ නිදාගෙන ඉන්න විදිය බලාගෙන ඉදලා ඇද උඩට නැගලා හුඩී එකත් හදලා කුකිව නැගිටවන්න ගත්තා .

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Where stories live. Discover now