chapter 17

347 55 57
                                    

Yoongi pov

මොනා වුනාද චිමිට හොදට මාත් එක හිටියා නේ ඇයි එකපාරටම මාව තල්ලු කරලා දාලා දිව්වේ මගෙ මොකක්හරි වැරැද්දක් වුනාද අනික කොහෙද එයා ගියෙ ෆොන් එක ආන්සර් කරන්නේත් නෑ කට් කරනවා මොකක්ද රත්‍තරන් ඔයාට උනේ ඔයාට මාව ෆීල් වෙන්නෙ නැද්ද නැත්තනම් මං එක්ක ඉද්දි ඔයාට වෙන කෙනෙක් මතක් වෙනවා ද ඇයි මෙහෙම කරන්නෙ මාව එකපාරටම අතහැරලා දාලා යන්නෙ ඇයි චිමි මටත් හැගිම් දැනිම් තියෙනවා ඇයි චිමි මාව මෙහෙම අසරණ කරන්නෙ එක වේලාවකට ආදරෙන් මාත් එක්ක ඉන්නවා තව වේලාවකට මාව අදුරන්නෙ නෑ වගෙ ඉන්නවා ඇයි ඔහොම මට හිතාගන්න බෑ ඔයා මට ආදරෙ කරන්නෙ ඇත්තටද බොරැවට ද කියලා බොරැවට උනත් කමක් නෑ චිමි ඒත් මාව දාලා යන්න හිතන්න එපා මම මැරිලා යයි මම ආයෙ තනිවෙන්න බයයි ඔයා මට ආදරේ නැති වුනාට කමක් නෑ මම ඔයාට ආදරෙයි නේ මගෙ ආදරෙ අපි දෙන්නාටම ඇති එක නිසා ඔයා බොරැවට හරි මං ලගින් ඉන්න මට ආදරෙයි කියලා පෙන්නන්න ඒ ඇති මට 😥

මම මුලු රෑම චිමි ගැන හිත හිත ඇඩුවා ඔව් කදුලු ඉවර වෙනකන් උගුර ලේ රහා වෙනකන් කෑගහලා ඇඩුවා ඒත් කවුරුත් හිටියේ නෑ ඇයි අඩන්නෙ කියලා අහන්නෙ අඩුම මගෙ චීමි හිටියේත් නෑ මට ඕන එයාගෙ පපුවට තුරැල් වෙලා අඩන්න මට ඇත්තටම නේද ආදරෙ කරන්නෙ මාව දාලා යන්නෙ නෑ නේද කියලා අහන්න ඕන ඒත් ඒවා අහන්න මගෙ චිමී නෑ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න චිමි නෑ මං ලග ඒ නිසා මම ප්‍රශ්න අහලා මමම ඒවාට උත්තර හදාගත්තා කවුරුහරි දැක්කා නම් කියයි පිස්සෙක් කියලා ඔව් මම පිස්සෙක් ඔව් මම පිස්සෙක් ඔව් මම පිස්සෙක්  🙂

Yoongi pov end

ජිමින් තල්ලු කරපු පාර වැටුන විදියටම ඉදගෙන යුන්ගි කෑගහලා ඇඩුවා එයාගෙ කදුලු පිහිදාන්න කවුරුවත් හිටියේ නෑ  දහස්ගානක් මිනිස්සු ඉන්න ලෝකෙ ඔයාට කියලා කවුරුවත් නෑ කියලා දැනෙනකොට එන හැගීම තමන් තනිවෙලා කියලා දැනෙනකොට එන හැගීම විදලා තියෙනවා ද එකපාරක් හරි අපේ හිතට දුකක් දැනුනාම අපි හොයන්නෙ කාගෙ හරි උණුසුම් පපුවක් තුරැල් වෙලා අඩන්න මේ ලෝකෙ හැමොම අපිව තනිකරද්දි ඒ පපුව අස්සට ගුලි කරගෙන කවුරුත් නැතත් ඔයාට මං ඉන්නවා කියන්න පුළුවන් කෙනෙක්  අපි හොයනවා අද යුන්ගි හොයන්නෙත් ඒ කෙනාවම තමා ඔව් යුන්ගි තාම ඒ කෙනාව හොයනවා කලබල උන හිත සන්සුන් කරන්න පුළුවන් උණුසුමක් එයා හොයනවා ප්‍රශ්නයක් ආවා නේද ඇයි යුන්ගි තමන්ව සනසන්න පුළුවන් උනුහුමක් හොයන්නෙ කියලා එයාගෙ ආදරෙ එයාගෙ ලග ඉන්නවා නේ එකනේ ප්‍රශ්නේ  මම ඔයාලගෙන් මෙහෙම ඇහුව්වොත් යුන්ගි ආදරෙ යුන්ගි ලග ඉන්නවා ඒ ජිමින් එයාගෙ චීමි එතකොට ජිමින්ගෙ ආදරෙ ජිමින් ලග ඉන්නවාද ඒ යුන්ගිද ප්‍රශ්නයක් උත්තරයක් නැති ප්‍රශ්නේට උත්තරෙ හම්බුනාම ඔයාලාට තේරෙයි ඇයි යුන්ගි තාම තමන්ව සනසන්න පුළුවන් උණුසුමක් හොයන්නෙ කියලා .

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Where stories live. Discover now