chapter 16 🔞

458 56 25
                                    

කුකීගෙ බෙල්ල ටේගෙ හාදු වලින් රතු දම් පාටට ආදර සලකුනුවලින් හැඩ කරාට පස්සෙ කුකීගෙ පපුවට පහත් වුන ටේ කුකීගේ නිපල් එකක් කටට අරගෙන උරන්න ගත්තා අනිත් අතින් අනිත් නිපල් එක වටේ රවුමට රටා අදින වින්දනය කරන්න ගත්තා .

🐰: ආහ්......හ්...ආහ්.....ඩැඩී

කුකී ටේගෙ කොන්ඩෙ ඇද ගෙන කෙදිරිගහන්න ගත්තේ දැනෙන වින්දනය ඉවසන්න බැරි නිසා .

🐯: කුකී මැනික ඇදට යමු

🐰: හම්

ටේ කුකීවත් වඩාගෙන bath tub එකෙන් බැහැලා ටවල් එකෙන් කුකීව පිහිදලා එයාත් පිහිදාගෙන නිරැවතින්ම ඇදට ඇවිත් කුකීව හාන්සි කරලා ටේත් කුකීගෙ ඇග උඩට ඇවිත් කුකීගෙ තොල් රලු විදියට කිස් කරන්න ගත්තා ටික වෙලාවකින් කුකීගෙ තොල් වලින් ඈත් වුන ටේ කුකීගෙ ඇස් දිහා බැලුවේ අවසර ඉල්ලන්න වගෙ කුකී ඔලුව වනලා ටේගෙ තොල්වලට පෙක් එකක් තිබ්බාම ටේ කුකීව හිතින් වගෙම ගතිනුත් එයාගෙම කරගත්තේ මුලු කාමරේම කෙදිරිවලින් වගේම කෑගැසිම් වලින් පුරවලා .

🔞 end

ටේකුක් දෙන්නා අනුරාගී රැයක් ගත කරන අතර යුන්මීන් දෙන්නා එයාලාගෙ රාත්‍රි ආහාර වේල රසවිදින ගමන් ඉන්නෙ වෙන කිසි දෙයක් නොදෙන .

Jimin pov 

මම යුන්ගි රෑට කාලා සාලේට ඇවිත් ඉදගත්තේ මගෙ පුස් බබාගෙ බල කිරිමට ෆිල්ම් එකක් බලන්න . මගෙ කීටි බලන්න තෝරලා තියෙන්නේ romantic film එකක් එක ටිකක් ටිකක් හැගිම් අවුස්සන ෆිල්ම් එකක් මගෙ පුලුන් බොලේ මට තුරැල් වෙලා ෆිල්ම් එක බලනවා මම නම් බලාගෙන හිටියේ මගෙ කීටිගෙ මුහුණ දිහා හරිම කියුට් චිප්ස් කකා ෆිල්ම් එක බලන එයාගෙ මුහුණ ෆිල්ම් එකෙ යන සමහර දේවල් නිසා මුහුණේ ඉරියව් එක එක විදියට වෙනස් කරලා එක වෙලාවකට කට උල් කරගෙන හුරතල් විදියටත් තවත් වෙලාවකට මුහුණ පුම්බගෙන තරහා මුහුණකුත් තව වෙලාවකට ලැජ්ජාවෙන් මුහුණ රතු කරගන්නවා ඔය වගෙ කෝලම් කරන කොට කොහොමද ඉතිං මම ඉවසගෙන ඉන්නෙ අල්ලලා කටේ දාගෙන හව් හව් ගාලා හපලා දාන්න හිතෙනවා තවත් නම්
ඉවසන්න බෑ මට තුරැල් වෙලා ඉන්න පුලුන් බොලේව උස්සලා උකුලට අරගෙන ඒ තොල් කිස් කරන්න ගත්තේ හරිම ආවේගෙකින් මම එයාගෙ තොල් කිස් කරන්න අරගෙන විනාඩියකට පස්සෙ එයාත් මාව කිස් කරන්න ගත්තා මම මගෙ පුලුන් බොලේගෙ තොල් අතර අතරමං වෙලා ඉන්න අතර මට දැනුන දේ එක වෙන්න පුළුවන් ද  නෑ එක වෙන්න බෑ එක කොහොමද වෙන්නෙ මගෙ ඇගේ ලේ රත් වෙනවා වගෙ දැනුනා මගෙ ඇස් රතු වෙනවා කියලා මට දැනුනා මගෙ කේන්තිය මට පාලනය කරගන්න බෑ එක වෙන්න බෑ එක වෙන්න මම ඉඩතියන්නෙ නෑ එම වෙන්න බෑ තාමත් මගෙ උකුලේ ඉදගෙන මාව කිස් කර කර හිටපු යුන්ගිව තල්ලු කරලා ගෙදරින් එලියට දිව්වා .

( i 'm So sick of this fake love ,fake love ,fake love i'm so sorry but it's fake love ,fake love ,fake love 😪 ජිමිනා මගෙ බලාපොරොත්තු සුන් කරා ලමයි බලන්න කො මම කොච්චර ආසාවෙන් ද හිටියේ මුන් දෙන්නාගෙ 18+ එකක් ලියලා ජිමිනා අප්පා කෙනෙක් කරලා දරැ සුරතල් බලන්න හිටියා මදැයි මගෙ සිහින මාලිගාව බිමට සමතලා කරලා ජිමිනා ගියා නේ මට හරි වේදනයි මේ කාට පවසම් දො මා හුවෑ😭 )

***************************************
අද කොටස කොහොමද මම දන්නවා මෙලොරහක් නෑ කියලා 🤧

නැන්දා කෙනෙක් වෙලා ටේකුක් දෙන්නාගෙ බබාලා හුරතල් කරන්න කැමති කට්ටිය👉 මේ කොනට එන්න

කැමති නැති කට්ටිය අපි කතා නොකර ඉමු හී හී 😁

හා ජිමිනා කිව්ව දේවල් ඔයාලාට තේරැනාද මට නම් මෙලො මගුලක් තේරැනේ නෑ 🥲

කතාව ඉදිරියට දුක් බර විය හැකි සංවේදී ලමුන් ලේන්සුවක් එහෙම ලැස්ති කරගම්න හොදේ පස්සෙ ඕතර් කිව්වේ නෑ කියන්න එපා 😌

එනම් කෙල්ලනේ අපි ගියා 👋

Good night කස්ටිය 🥱

මා යනවා මගෙ නිදි යහන සොයා 😌👋

Bye 😘👋

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Where stories live. Discover now