chapter 18

281 51 16
                                    

මම කතාවට යන්න කලින් chapter 17 ප්‍රශ්නයක් ඇහුව්වා ටේකුක් දෙන්නාගෙ ආදරෙ  දිහා බලාගෙන හිටපු ඇස් හතරක් ගැන මම එකට උත්තරෙ දෙන්නම් පලවෙනි ඇස් දෙකෙ අයිතිකාරයාව ඔයාලා හිතාගන්න පුළුවන් නේ ඒ ජිමින් එතකොට අනිත් ඇස් දෙකෙ අයිතිකාරයා කවුද කියන එක ප්‍රශ්නයක් නේ ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයාලා අහිංසක ඕතරි












































නෙමෙ බං ඒ තමා ජන්කුක්ගෙ හියුන් හොබි  එයාගෙ පරම පිවිතුරැ ප්‍රේමය වන ස්ප්‍රියිට් එකක් බොනගමන් මේ 18+ සීන් ඔක්කොම බලාගෙන හිටියා 🥲 හැබැයි එයා ජිමින්ව දැක්කෙ නෑ ජිමින් හොබිව දැක්කෙත් නෑ උන් දෙන්නා කොහෙ හිටියාද කියලා මම දැක්කෙත් නෑ දැන් අහන්න එපා එනම් ඔයා කොහොමද කියන්නෙ එනම් ජිමිනුයි හොබියි ටේකුක් දෙන්නා දිහා බලාගෙන හිටියා කියලා එක මම දන්නෙත් නෑ 😁

Back to story

After 2 week

Taehyung pov

මේ දවස් ටිකෙම වැඩ තිබ්බ නිසා අද මම නිවාඩුවක් ගත්තා මම උදේ ඉදන් කුකීට කෝල් කරනවා ඒත් මෙයා ආන්සර් කරන්නේ නෑ එදා අපි දෙන්නා එකතු වුන දවසට පස්සෙ දවසේ ඉදන් කුකී හරි වෙනස් මාත් එක්ක වැඩිය කතා කරන්නේ නෑ කෝල් කරාම ආන්සර් කරන්නේ නෑ කොහිද ඉන්නෙ කියලාවත් හොයාගන්න විදියක් නෑ මගෙන් මොකක්හරි වැරැද්දක් වුනා ද කියලා ඇහුව්වාමත් මුකුත් කියන්නෙ නෑ මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ ඉස්සර මගෙ ලග හුරතල් වුන කුකී නෙවෙයි දැන් ඉන්නෙ මොකක්හරි වුනොත් වැරැද්දක් නැතුවත් කෑගහානවා අද මේකෙ කොහොමහරි මම විසදගන්නවා මට පිස්සු වගෙ 😣

Taehyung pov end

ටේ සෝෆා එකට වෙලා කල්පනා කර කර ඉන්න අතරේ එයාට නොදැනිම නින්ද ගිහින් ඔය අතරේ කුකීත් ගෙදර ආවා කුකී ගෙදර එනවා එක්කම දැක්කෙ සෝෆා එකෙ නිදාගෙන ඉන්න එයාගෙ ආදරවන්තයාව . කුකී ටේ ලගට ගිහින් නලලට කිස් එකක් දීලා කාමරේට ගිහින් ටවල් එකත් අරගෙන වෝශ්රෑම් එක ඇතුලට ගිහින් ටී එක ගලවලා කන්නාඩිය ඉස්සරහාට ගිහින් හිටගත්තාම එයාට පෙනුනේ එයාගෙ බෙල්ලෙ වගෙම පපුවේත් තියන ආදර සලකුනු ටික ආදර සලකුණු නෑ තමන්ගෙ අකමැත්තෙන් එයාගෙ කැමැත්තෙන් එයා තියපු හැපුම් පාරවල් ඔව් ඒවා තමා ජන්කුක්ගෙ ඇස් වල එයාට නොදැනීම කදුලු පිරැනේ එයාගෙ ආදරෙට එයා ද්‍රොහි වුනා කියන හැගීම එයාගෙ හිතට තදින්ම දැනෙන්න ගත්තා එක නිසා එයා ඉක්මනට ශවර් එක ඇරලා මුලු ඇගම පිස්සුවෙන් වගේ අතුලන්න වගෙම හුරනන ගත්තේ තමන්ගෙ ඇග තමන්ටම පිලිකුල් නිසා .

ජන්කුක් පැයගානකට පස්සෙ වෝශ්රෑම් එකෙන් එලියට ආවේ අඩලා අඩලාම ගිනි බෝල දෙකක් වගේ රතු වෙලා තියන ඇස් දෙකකුත් එක්ක වැනි වැනි වෝශ් රෑම් එකෙන් ඇවිත් එහෙන්ම ඇදට වැටිලා ආයේත් අඩන්න ගත්තෙ අඩලා හැරෙන්න එයාගෙ දුක පිටකරන්න වෙන ක්‍රමයක් තිබ්බෙ නැති නිසා .

***************************************

මම දන්නවා මේ කොටස පොඩි කියලා වැඩ වැඩී මේ දවස්වල ඉක්මනට අනිත් කොටසත් දෙන්නම් සොරි පරක්කු වුනාට

ජන්කුක් කියන එයා කවුද 🙄 ඔයාලා හිතන කෙනා කියන්න බලමු

බායි බබාලා 🥰❤️

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Where stories live. Discover now