chapter 11

457 82 13
                                    

After one week .

අද කුකි ටේව බලන්න ජිමින් එක්ක ටේ මොඩ්ල් කෙනෙක් විදියට වැඩ කරන කොම්පැනියට ගියා කුකි ඈත තියාම එනවා දැකපු ගාඩ් ටක්ගාලා පස්සට වුනෙ වේ එදා අනිත් ගාඩ්ට දීපු සංග්‍රහය මතක් වෙලා 😅

කුකිත් ඉතින් ලොබ නැතුව එයාගේ දත් තිස් දෙකම එලියට දාලා ලොකු හිනාවකින් ගාඩ්ට සංග්‍රහ කරා .

ටිකකින් කුකි ජිමින් එක්ක ටේගෙ කැබින් එකට ආවා ඒ එද්දි ටේ සුගා එක්ක දේශයෙ පාලනය ගැන ලොකු කයියක ඇත්තම කිව්වොත් ටේ කියොනවා සුගා නිදිකිරනවා 😂 කුකි දොර ඇරගෙන ඇතුලට එනකෙට ටේ  දොර දිහා බැලුවෙ කවුද ආවෙ කියලා බලන්න ඇවිත් ඉන්නේ එයාගේ පුලුන් බෝලේ කියලා දැක්ක ටේට ඉතිං මල් හතයි .

කුකි කෙලින්ම ඇවිත් ඉදගත්තෙ ටේගෙ උකුලෙ ටේත් ඉතිං කුකිගෙ ඉන වටෙ අත දාලා අල්ලගත්තෙ එයාගේ රොස මල වැටෙයි කියන බයට මෙහෙ දිහා දොර ගාවට වෙලා ජිමින් ටේ දිහා බලාගෙන හිටියේ ටේව උයලා කැවොත්ද බැදලා කැවොත්ද රස කියන ලුක් එකකින් .

🐯: පැටියෝ අද මොකද මෙහෙ ආවෙ

🐰: නිකන් ඉතිං මත උයාව මතක් වුනා එක නිසා මම ආවා . ඇයි එන්න එපාද 🥺

🐯: අනෙ නෑ බබා ඔයා එන්න හැබැයි ආයෙ එද්දී මට කියලා එන්න ☺️

🐰: ඒ මොකටද 😑

🐯: නෑ ඉතිං ඔයා එද්දි මම නිකන් හරි Shooting වලට ගිහින් හිටියොත් ඔයා ඇවිත් නිකන් රස්තියාදු වෙනවා නේ එකයි බබා මම එම කිව්වෙ . 😌

🐰: හා එක මිසක් 😐

🐯: ඇයි ඔයා මොනවාද හිතුවෙ 🤨

🐰: නෑ නෑ මුකුත් හිතුවෙ නෑ මම 😁

🐯: හම් හම් මේ අද අපි දෙන්නා එලියට යමු .

🐰: හා ඒත් මම ආවෙ චිමි එක්කනෙ 🙄

ඔන්න දැන් තමා කුකිට එයා එක්ක ආවා අනිත් ජිවියා ගැන මතක් වුනෙ . කුකි බලද්දි නම් කැබින් එක ඇතුලේ හිට්යෙ ටේ යි එයයි විතරයි අනිත් දෙන්නා නෑ දැන් අනිත් දෙන්නා කියලා ඔයගොල්ලෝ බලනවා ඇති නේ එක මෙහෙම යි වුනෙ ටේ එක්ක කුකි හුරතල් වෙනවා බලාගෙන ඉන්න බැරි වුන ජිමින් දොරත් හයියෙන් වහාගෙන එලියට ගියා .

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Where stories live. Discover now