🖤 නොකියාම

47 5 2
                                    

නොකියාම
නොසිතූ මොහොතක
නොපෙනී ගිය විට

මා පාළුවෙන් වග
මා ශෝකයෙන් වග
සිහි නොවුනිද,
අඩුම තරමේ
නිරතුරුව සොයා එන වගවත්?

ඔබ නම්
කියා යන්නට පවා අසල
බිළාල පොතකයෙක් ම වග
ආයෙ ආයෙමත් පසක් වුනි මට

2021/11/04

To; Twin MeowWhere stories live. Discover now