නොකියාම
නොසිතූ මොහොතක
නොපෙනී ගිය විටමා පාළුවෙන් වග
මා ශෝකයෙන් වග
සිහි නොවුනිද,
අඩුම තරමේ
නිරතුරුව සොයා එන වගවත්?ඔබ නම්
කියා යන්නට පවා අසල
බිළාල පොතකයෙක් ම වග
ආයෙ ආයෙමත් පසක් වුනි මට2021/11/04
🖤 නොකියාම
නොකියාම
නොසිතූ මොහොතක
නොපෙනී ගිය විටමා පාළුවෙන් වග
මා ශෝකයෙන් වග
සිහි නොවුනිද,
අඩුම තරමේ
නිරතුරුව සොයා එන වගවත්?ඔබ නම්
කියා යන්නට පවා අසල
බිළාල පොතකයෙක් ම වග
ආයෙ ආයෙමත් පසක් වුනි මට2021/11/04