🖤 වේදනා නාශක

34 4 2
                                    

හමුවුනේ අහම්බයක
සම සිත් ඇති සහද නුඹ

හමු වූ ලෙසින්ම
වෙන්වීමක් ඇති බවක් දනිමි
ඒත් සැනසීම ගෙන ඈතකට නුඹ ගියොත්
මම ?

දිවියේ පලමු වරට,
ඇසීමි
නුඹෙන්
මා රිදවුම් සනසන්නියක වග,
නොකීවට දන්නවද නුඹ
මසිතට දැනුන සතුට

නුඹත් මට එලෙසමයි
නොකියූවත් කිසිදාක මා

2021-11-08

To; Twin MeowWhere stories live. Discover now