🖤 ප්‍රාර්ථනා

24 3 3
                                    

පතන්නම් හමුවෙන්න
පතන්නම් දැනකගන්න
සෙනෙහසින් දිවි පුරා
මේ බැඳුම රැකගන්න

සැනසුමින් දිවි මගේ
අත නොහැර ළඟ ඉන්න
අවසරයි ඉතින් මට
මගෙ ළබැඳි මිතුරියේ

සිත ගිමන් නිවාලන
අවැසි නම් නැවතුමක්
නවතින්න මසිත ළඟ
මොහොතකට විඩා හැර

රැකගන්න නොහැකි වුව
නෙත් මානෙ සඟවාන
සිතට තනිකම් නොදී
රැඳෙන්නම් සිත ගාව

අහම්බෙන් හමු වුනත්
සිත පුරා ලැඟුම් ගත්
මගෙ සහද මිතුරියේ
ආදරෙයි සදහටම

2022-01-01

To; Twin MeowWhere stories live. Discover now