🖤 නොහැකිද

13 1 0
                                    

පුරුදු අත හැර විමසුමෙන් මා
දුරකථන පණිවිඩ හඬ වෙතම...

මා බියෙන්,
හොඳින්ද නුඹ ?
නොදනිමි මා...

නොහැකිද පැමිණෙන්න
පුරුදු ලෙස
වරක් හෝ..
ඉවසුම් නොමැති
බොළඳ සිතැති මා වෙනුවෙන්..

2022-03-05

You've reached the end of published parts.

⏰ Last updated: May 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

To; Twin MeowWhere stories live. Discover now