part 01

209 17 9
                                    


Korean University girl කෙනෙක් and korean job එකක් කරන girl දෙන්නෙක් අතර මේක වෙන්නේ මේ දෙන්නම හොද යාලුවෝ කොටින්ම කිව්වොත් soulmates

Tea and jk කියන්නේ ලොකප්‍රකට kpop තරු දෙකක් ඒවගේ Bts membersලා දෙන්නෙක්

ඒනම් කතාවට යමු

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

💚හැව්..... හරිම කම්මැලි අනේ ඒම කියාගෙන sonhii එළියට ආවේ කාමරෙන් ඇනුමකුත් අැරගෙන
(Sonhii කියන්නේ korean job එකක් කරන්න හිතාගෙනම තමන්ගේ soulmate යාලුවත් ඇඳන් korean ආපු ඇත්තම soulmate කෙනෙක්)

💜️අපෝ කමුමැලි කම 😑 එනවා කන්න මං කිම්චියි,බතුයි,මසුයි හැදුවා කන්නයි බොන්නයි නිදාගන්නයි tea ගැන හිත හිත ඉන්නවා විතරයි දන්නේ 😑😑
(ඒම කිව්වේ ඒ වෙන විටත්මේ දෙදෙනාම bts army ටකනෙක් නිසත් දෙන්නටම korean එන්න ලොකුම හේතුත් Bts කියන කුමාරයෝ හත්දේනා 😁😁 සහ තමන්ගේ හීන)

💚 අනේ මේ , මං කියන්නේ jk ගැන හිත හිත හීන ලොකයක ඉන්නේ කවුද කියලා තියාගන්නෝ මහලොකු jk මං vව තියාගන්නම් මල විකාර

💜️තියාගන්නවා තමයි මලවිකාර තාම 😏😏😏

(දෙන්නම තමන්ගේ bias බේදාගනන බැරිව බොරුවට රණ්ඩු වේවි ha-yoon [univesary student] හදලා දුන්නා කැම කැවා

💚sonhii
💜️ha yoon නිරෑපණය කරයි

මේ දෙන්නම ඉන්නේ එක ගෙදර එකට හොදේ

__ටික වේලාවකට පසු____

💚 ඒයි මේ රෑට හදන්නේ මොනවයි මේ දවස්වල බත් බත් බත් මයි කඩෙන් කමුකෝ ඕයි

💜️ ආාා... ඇත්තද නෝනා කියනකම් හිටියේ මං මැරීගෙන උයන්නත් ඕන ⁣දැන් මෙතන එනවා මට අනුබල දෙන්න

ඒම කිව්වේ sonhii උයන්න දන්නැති නිසා 🤭🤭🤭

💚 අනේ අම්මේ මගේ ආච්චි අම්මට තරහ ගියාද හරි හරි ඉතින් මට කැම හදලා මාව හොදට බලාගන්නේ ඔයානේ උම්මාා

Ha-yoonව හිනාගස්සන්න ඕන කමට පොඩී butter පාරක් දැම්මා >> ඒත් ඒ කියපු කතාව බොරුවක්ම නෙවේ ha-yoon තමා sonhii කොරියන් ආපු දවසේ ඉදලා එයාව අම්මෙක් වගේ බලාගත්තේ ඇත්තටම ඒයා sonhiiට අම්මා කෙනෙක්

💜️අපෝ කෝ ඒහාට යනවා කෙලත් ගෑවුනා වදේ

එ්ම කිව්වට ha-yoon තමන්නටත් වඩා sinhiiට ආදරෙයි එයා sanhiiව එයාටත් වඩා හොදට බලාගන්නවා 🥺🥺

kpop star fell in love with normal girl Where stories live. Discover now