part 13

44 8 2
                                    


--after one month -

දින සති විදියට මාසයක් ගෙවිලා ගියා. කුකිගේ yoonගෙයි ආදර කතාවට තිත තියලත් අදට මාසයයි. Sonhii v බලන්න ගියත් ඒ හැම වෙලාවකම yoon කරේ කුකි ඉස්සරහ කුකිට රවලා මග ඇරලා ගිය එක. කුකිට මේක වේදනාවක් වුනත් ඒක දරා ගත්තේ වරද තමාගේ අතේ කියලා දන්න නිසා.

ඒ අතර yoonගෙන් jiminගෙන් යාළුකමක් ඇති වුනත් ඒක තවත් වර්ධනය වුනා. මේකට කුකි කැමති නැති වුනත් yoonගේ මුනේ හිනාව වගේම himin කියන්නේ කුකිගේ හියෝන් නිසාම මේ හැමදේම ඉවස ගත්තා. Jimin yoon ආදරේ කරන්න පටන් ගත්තා ඒ kookie නැති නිසා yoon jiminට ගොඩාක් ලං වුන නිසා. Jiminටත් හැමදාම ඕන වුනේ හොද girl friend කෙනෙක් නිසා ඒකට yoonව jimin තොර්ගත්තා. Jkගෙයි yoonගෙයි , teaගෙයි sonhiiගෙයි ආදරේට ඉරිසියා කර jimin yoonට ආදරේ කරන්න පටන් ගත්තා ඒත yoon හැමදාම ඒ ආදරේ පිලිගත්තේ යාළු කමක් විදියට විතරමයි.

එයා ආදරේ කියන වාරයක් ගානේ yoon කරේ ඒ ආදරේ ප්‍රතික්ෂේප කරපු එක විතරයි. Jimin මේකට කිසිම බලපෑමක් නොකෙරුවේ yoon කුකිට තාමත් ආදරේ බව දන්න නිසාමයි. නමුත් කුකි පෙන්න ඉන්න හැම මොහොතෙම yoon කරේ jimin ඔප්පාට ආදරෙයි වගේ රගපාලා කුකිව තවත් රිද්දපු එක. මේ හැමදේම කුකි yoon වෙනුවෙන් ඉවස ගත්තත්. Yoon කරන හැමදේටම ගොඩක් පසු තැවුනා.

Yoon සහ sonhii රෑට නිතරම එලියට ගියේ yoonව හැමදාම සතුටින් තියන්න ඕන නිසා.. ඒත් එක්කම tea සහ jimin හැමදාම ඔවුන් දෙන්නා එක්ක ගියා..

මේ අතරේ kookie jiminගේ කාමරේට ගිහින් kookie jacket එකක් හොයන්න පටන් ගත්තා ඒ මේ 07දේනා තමන්ගේ ඇදුම් අනිත් අය අතරේ share කරන ගන්න නිසා..

ඒත් නොසීතූ විදියට දෙයක් jkට හම්බුනා ඒක දැක්ක jk jimin එක්ක සහ yoon එක්ක වෛර බැදගන්න වුනා ... yoon අසරණ වේලා ඉන්න නිසා yoon එක්ක වැඩි තරහයත් ආවේ නැතත් jimin අවස්ථාවේන් ප්‍රයෝජන අරගෙන කියලා kookie jimin එකක් වෛර බැදගත්තා

ඒ මොකක්ද කියලා හිතාගන්න පුලුවන්ද

Jimin ඉස්සෙල්ලම yoonට තමන්ගේ ආදරේ කිව්වේ කොළ කෑල්ලක ලියාලා ඒක yoonට දිලා ඉතින් ඒකේ තිබ්බේ

I love u yoon , im jimin කියලා ඒ්ත එක්කම එකේ තියලා තබ්බා i love u 2 කියලාත් "මාව හැමදාම ආදරෙන් බලාගන්න දාලා යන්න එපා කියල"

kpop star fell in love with normal girl Where stories live. Discover now