part 04

72 11 0
                                    

පසුවදා උදේ

💜️ බුදු අම්මෝ මගේ අතත් රිදෙනවා ,තඩි ලොරි බාගයක් අ⁣ත උඩ වැටිලා වගේ ⁣, කොහෙද මං මේ ඉන්නේ

පියවි සිහියට එනවා වගේ ha-yoon අත උඩ නිදාගෙන ඉන්න sonhii දිහාත් තමන් හරියටම කොහෙද ඉන්නේ කියලා දැනගත්නත් එක්ක වට පිට බැලුවා.

Sonhiiත් පාන්දරම ආපු නිසා ha-yoonට නින්ද ලිගින් තිබ්බ sofa එකේමඑයාට තුරුල් වේලා නිදාගත්තා උණුහුමට සීතල කාලෙත් ලගයිනේ

Sonhiiට නොදැනේන්න ha-yoon එයිගේ අද sonhiiගේ ඔවුවෙන් හෙමීට ගත්තේ නිදාගෙන ඉන්න වැරදිකාරයාව තව වැරැද්දකටත් අල්ල ගන්න ඔන් නිසා 🤭🤭🤭

Ha-yoon wosh එකක් දාලා living roomn එකට යනගමන් වේලාව බැලුවා

අත්දෙයියනේ 😮‍💨11:30 උදේ කියලා කෑ ගහගෙන කුස්සියට ගිහින් උයන්න ලෑස්ති වුනා දෙන්නම ඉයේ රෑට කන්නත් බැරි වුනා සහ ha-yoon ඒ වෙනකොටත් යකෙක් කන්න බඩලිනි වේලා තබුනු නිසායි..

💚 මොකේකද මේ වලං පිගං පොලේ ගහන්නේ හැැැැව්...ව්..ව්... කැත ඇණුමකුත් අරිනගමන් ⁣අතපයේ හිරි ඇරියා

💜️ ආාාාා කුමාරි හාමී නැගිට්ටද ⁣කොහෙද ඉයේ රෑ ගියේ ofiz එකටත් මං call කරා කොහෙද ගියේ , හොරා වගේ ඇවිත් මං ලගත් නිදාගෙන නේ අනේ මේම ගෑණු ළමයි මේ කොරියාව නිසා හොදයි නැත්ලම් මෙලහකට ගෙදරින් එළියට,, නොන්න රටක එලිවෙනකම් කෙහෙද හිටියේ

CID ofizer කෙටනක්ටත් වඩැ CID වැඩ කරපු sonhiiගේ යාලුවට බොරු හංගන්න බැැකියලා දැන දැන

💚 අනේ නොද්නන රටක් වෙන්න කොමද අවුරුදු 03මෙහේ නොදන්න තැනක් නැැ ලංකාවටත් වඩා හොදට දන්නෝ .. අනික යකෙක්ටවත් බය නැති යාලුවෙක් ඉන්න කොට මං මොකටද බය වෙන්න කියලාා

Ha-yoonගේ නහයටත් තට්ටුවක් දාලා 64මායෙමෙන් එකක් දාලා පද්දගෙන ගියේ sonhii එයාගේ කාමරේට

අනේ අම්මමේ මේකී වැරද්දකුත් කරලා මෙතන යන ලස්සන .. ශව් ඉතින් කමක් නැැ මෙහේ මොන බිල්ලෙක් අල්ලන් යන්නද ඉතින් 🥴🥴🥴

_____පැය කිහිපයකට පසු____

💜️ ඒ කුමාරිහාමී කන්න එන්න රෑටත් බඩගින්නේ නේද එන්න එස්නේනම කමු නූඩ්ල්ස් බාජනේ මේස උඩ තියන ගමන් තමන් පණ වගේ ආදරේ කරන යාලුවා දාලා යන්න බැරි කමට ඒයාටත් කතා කරා

kpop star fell in love with normal girl Opowieści tętniące życiem. Odkryj je teraz