part 08

55 9 6
                                    


ඔන්න ඕම කිම්චි කතන්දරේ නැතතුනා කට්ටියම කාලා ඉවරයි tea අද උයන්න උදව් කරපු නිසා jk තමා hibii එක්ක එකතු වේලා කාපු වලං පිගං ඒමත් ඒම අස්කරන්නේ

Sonhii vත් එක්ක බැල්කනී එක මට ඉතින් ඒ දෙන්නගේ මැද්දට යන්න බැරි නිසා මම sofa එකේ ඉදන් hobii and jk clean කරන දිහා බලන්න හිටියා

💜️ මටත් උදව් වෙන්න ඕන
Yoon jk පැත්තට හැරිලා කිව්වා

🐿️ඔව් ඉතින් දැන් පිට අය නෙවෙනේ කියලා

hobii ග්ලවුස් දෙකක් දික් කරන ගමන් කිව්වා yoonට

Yoonට කියපු දේ තේරුනේ නැතිවුනත් තේරුනා වගේ ඔලුව වැනුවා

🐿️මට මහන්සී දෙන්නා ඒනම් අස්කරන්න පිඟන් ටික විතරනේ රාක්කෙන් තියන්න තියෙන්නේ

Hobii ඒක කිව්වේ ඇගිලි වල හිරිඅරින ගමන්

💜️🐰 ආා ඔව්

දෙන්නටම එකට කිව්වේ ඒකටනම් දෙන්නටම හීනා

🐰 ඉතින් පිස්සු කෙල්ල ඔයා දන්නවද අද නෙවේ මං ඔයාව දැක්ක මුල්ම දවස
Jk ටිකක් ලොකුකමින් කිව්වා

💜️ හෑ ඒනම් 😳
පුදුමෙන් වගේ ඇහුවා

කවදාවත්ම concert එකක්වත් නොබලමු මම jk මාව දැක්කේ කෝමද කියලා කල්පනා කරන්න වුනා

🐰 ඔව් ඒදා restaurant එකේදී තාම ඉස්සෙල්ලම දැක්කේ මං ඔයා දිහා ගොඩාක් වේලා බලන් හිටියා පස්සේ වේටර් නැති නිසා teahyung කියලා මං ගියා ඒත් එතනින් යනකම්ම ඔයා දිහා බලන් හිටියේ

ආඩම්බරයෙන් වගේ කිව්වේ කොල්ලා කිව්වේ

💜️ පොඩි ලරජ්ජාවක් එක්ක ඇයි ඒ කියලා අහ්ද්දී

V and sonhii ආවා එතනට ආවා අනේ 😶

🐯දෙන්නා වැඩ වගේ ඒමනේ ඉන්න ඕන නේද මැණික

කියලා sonhiiගේ පැතතට මඋණ හරවලා

ඒම කිව්වේ sonhiiට හිතාගන්න බැැ මැණික woow yoon පුදුමයෙන්

💜️ මැණික
කුතුහලෙන් --

💚 oooo මැණික තමා මම මෙයාගේ කියමින්
Sonhii yoonwa ඇදගෙන බැල්කනියට ආවා

💜️ඒ බම් මොකක්ද කිව්වේ අර මැනික

අමුතු කුතුහලෙන් ---

kpop star fell in love with normal girl Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα