part 07

51 8 2
                                    

ඇත්තටම yoon and jk කොහෙ යනවා ඇතිද ඔයාලටඑකේක අදහස් එනවා ඇති නෙිද

💜️woow oppaගේ ගෙදර ගොඩාක් ලොකුයිනේ ලස්සනයි නිකං 5star hotel එකක් වගෙ

Yoonටත් නොදැනිම ඒක කියවුනා

🐰 ඔයා මෙහෙට ආස නම් මගෙ කාමරේ මගේ ලගින් නිදා ගන්න පුලුවන් මොකද කියන්නේ

Yoon යනඑක නැවතිලා jk දිහා ඕනැකමින් බලන් හිටියා

🐰 ඒයි පිස්සු කෙල්ල මං විහිලුවට කිව්වේ මේයා හැමදේම සීරියස් ගන්නවනේ 😂😂

💜️ kookie ඔයා හරි නරකයි cutu මූණක් දාගෙන jk ඇස් දිහා ආදරෙන් බලන ගමන් yoon කිව්වා

Jk නැවතිලා

🐰 මොකක්.....ක්ද දැන් කිව්වේ ආදරණිය බැල්මකින් yoon දිහා බලන් jk ඇහුවා

දැන් තමා සෙල්ලම පටන් ගන්නේ

💜️ මො ..මො .. මොකක්ද
වැරදි දෙයක්වත් කියවිලා හිත රිදුනද කියලා yoon ගොඩාක් දුක හිතුනා

🐰 ඇයි ඔයා මට kookie කිව්වේ 🥺🥺

පොඩි බබෙක් වගේ jk මගෙන් ඒක අහද්දි මට ඕන වුනා ඒයාව hug කරගන්න

💜️ ඇ...ඇ..යි ඒම කියන්න එපාදා මං දැත්තටම oppaඔයාට කැමතී ගොඩාක් im army girl මං මේහෙට එන්නත් හේතුව bts ඒම නැත්නම් kookie ඔයා

ඒක කියද්ද yoonගේ ඇස් වලින් කලුදු ආවේ එයාටත් කියන්නේ නැතුවම මූනත් රතු පාට වේලා මෙච්චර වේලා හංගං හිටපු සතුටු කදුලු ටික ටික මුතු කැට වගේ එළියට එන්න පටන් ගත්තා

Jkට yoon අඩන දිහා බලන්න ඉනන බැරිව yoonව බදාගත්තා

🐰 sorry මම ඒම හිතලා නෙවේ කිව්වේ මට කිසිම army කෙනෙක් මෙච්චර ආදරයෙන් මේ විදියට කියලා නැැ ඒකට මගෙි හිත මොකක්ද වුනා sorry ඔයාගෙ හිත රිදුනනම් im sorry හිතලා නෙවේ කිව්වේ

Jk yoonව බදාගෙන එයාගේ ඔලුවට jkගේ නිකට තියාගෙන yoonව සනසවන්න උත්සහා කරා yoonට ඕන වුනා මුලු ජීවිත කාලේම jkගේ උණුහුම විදින්න

Jk yoonව බදාගෙන එයාගේ ඔලුවට jkගේ නිකට තියාගෙන yoonව සනසවන්න උත්සහා කරා yoonට ඕන වුනා මුලු ජීවිත කාලේම jkගේ උණුහුම විදින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
kpop star fell in love with normal girl Where stories live. Discover now