part 14

35 7 11
                                    


ඔන්න මං ගේනාව අවසන් කොටස කට්ටියටම sorry පරක්කු වුනාට school පටන් ගත්තානේ මට පොඩ්ඩක් වැඩ වැඩී වූනා ඒකයි

හරි ඒනම් නැවත යමු කතාවට

Yoon jkව බදාගෙන පැයක් විතර අඩන අතරේ නොසිතූ දෙයක් මේ අතර වාරේ සිද්ද වුනා

දැන් ඔයාලා බලයි හැමදේම නොසිතූ විදියට නේ වෙන්නේ කියලා ඔව් ඉතින් හැමදේම කියලා සිද්ද වෙනවනම් හැමදේම සුබව වෙනවානේ

⁣එකපාරට කවුද කෙනෙක් ඉතනින් දුවන්න පටන් ගත්තේ jkගෙයි yoonගෙයි vගෙයි sonhiiගෙයි photos 10 විතර ගන්න ගමන්

Kpop තරුවකට මේක ලොකු ප්‍රශ්නයක් නිසා jk සහ jimin තිබ්බ තරහවල් සේරම අමතක කරලා ඒ photo manගේ පස්සේ දුවන්න වුනා

ඒත් වාසනාවකට photo man එයාගේ bike එකේ නැගලා මේලහකටත් ගිහින් ඉවරයි

මොකක්ද වාසකාවකට වගේ ඈ

ඔව්🙃🙃

Jyoon couple vsoon couple

ජීවිත ⁣සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ සිද්ධිය නිසා

Jk සහ jimin ආයේමත් හැරිලා restaurant එකක ආවේ දෙන්නා කරට අත දාගෙන

🐥 අපි අතරේ ඒම එකක් නැැ කොල්ලෝ හැමදේම කරේ yoonගේ හිතේ දුක අඩු කරගන්න

Jimin හීනාවේවී කියන්න ගත්තේ yoon එක්ක jkට රිද්දපු එක ගැන ගොඩාක් පස්තැවෙන නිසා

🐰 ඇයි කොටෝ උබ මට මේම කරේ jk නිකං cid ofizer කෙනෙක් වගේ ඇහුවා

🐥මොකද මට හැම තිස්සේම මට කොටා කියන නිසා ඇයි හැමතිස්සෙම මගේ උස ප්‍රශ්නයක් කරගන්නේ

Jimin jkට අමුත් බැල්මක් දාලා කිව්වා

🐰 අනේ ඉතිං මගේ කොට හියුන්ග්නේ කියලා

ඔලුවට ඔලුව තියාගෙන කිව්වේ හරිම ආදරණිය විදියට

🐥හරි හරි චින්චා මියානේ හොදේ කරපු දේට yoon මගේන් ඒම උදව්වක් ඉල්ලපු නිසා බෑ කියන්න නැතුව උදව් කරන්න කිව්වා නිසා ඒම කරේ

kpop star fell in love with normal girl Where stories live. Discover now