part 11

40 8 0
                                    

_____පැයකට පෙර______

Jk pov

චේන්ජින් රූම් එක ලග ඉද්දි කවුද කෙනෙක් මගේ පිටි පස්සෙන් ඇවිත් මගේ ඇස් වැහුවා jk හිතුවේ ඒ yoon කියලා හිතන් හිටියත් එතන හිටියේ jk හිනෙන්වත් නොහිතපු කෙනෙක්.

🐰"ඉයුන් සු... ඔයා.

Jkගේ කටින් පිට වුනේ jkටත් නොදැනිම ඉයුන් සු ඒ jkගේ පරණ ආදරේ. අවුරුදු දෙකකට පස්සේ jkගේ ආදරේ jkගේ ඉස්සරහට ඇවිත්. නමුත් ඒ දැනුනේ දුකක්ද සතුවක් ද කියලා jkටවත් හිතා ගන්න බැරි වුනා. එයා ලගට එන වාරයක් ගානේ jkට මතක් වෙන්නේ yoonව ඒත් ඒ ඇයි කියන්න jk දැනන් හිටියේ නැ. Jk එතන තිබුන පුලුවක උඩවාඩි වුනේ jkට නොදැනිමයි. එකපාර ඉයුන් සු jkගේ අත් දෙක අරන් එයාගේ ඉනෙන් තියා ගත්තා. එයා jkගේ බෙල්ල වටේ අතදාද්දි jkට දැනුනේ කාට හරි jk ද්‍රෝහි වෙනවා වගේ හැගීමක්. Jkට මේක පුරුදු වුනත් අද මේක jkට නොපුරුදුයි. ඒ jk ඉයුන් ව අවුරුදු දෙකකට පස්සේත් දැක්ක නිසා නෙවෙයි ඒ වගේම වගේම දෙන්නගේ අතරේ සම්බන්ධයක් නැති නිසත් නෙවෙයි කියලා හොදටම විශ්වාසයි jkට. ඉයුන් සු jkගේ නලලට හාදුවක් දෙද්දි kookieට දැනුනේ අපහසුවක්. ඒත් එක්කම මොකද්ද දෙයක් වැටුන නිසයි jk බැලුවේ ඒ සද්දේ ආපු පැත්ත.

ඇස් දෙකේ කදුළු පුරවන් බලන් ඉන්න yoonව දැක්කම jkට දැනුනේ jkගේ මුළු ලෝකෙම ඇස් ඉස්සරහ කඩන් වැටෙනවා වගේ හැගිමක්.

ඉයුන් සුව ක්ෂනිකයෙන් ඈත් කරපු jk දුවන් ගියේ yoon ලගට ඒත් එයා ඒ වෙනකොටත් මේන් ගේට් එක ලග ටැක්සි එකට නැගලා ඉවරයි. Jkට එයාගෙ පස්සෙන් යන්න ඕන වුනත් කොන්සට් එකට තිබුනේ පැය කාලක් නිසා කොන්සට් එක කරන්න හිතා ගත්තා.

විනාඩි දහයකට පස්සේ sonhii නේලාව හොයන් ආවා.

Jkගෙන් ඇහුවත් jk දැක්කේ නැ කිව්වා මොකද jk හිතුවේ ඒ වෙනකොට sonhii තනියම ගිය නිසා sonhii එයත් එක්ක ඇති කියලා.

කොන්සට් එක පටන් ගත්ත නිසා හියොන්ලා අඩ ගහපු නිසායි jk එතෙන්ට ගියා ඒත් jkගේ හිත තිබුනේ yoon ලග. ස්ටේජ් එක උඩ කොච්චර රිලැක්ස් එකේ ඉන්න උත්සහ කරත් jkගේ හිතට එන්න එන්නම නොසන්සුන් වුනේ yoonගේ ඇස්වල කදුළු මතක් වෙලාද්දි..

හිතින් බැන ගන්න ගමන් වෙන ලෝකෙක අතරමං වෙන jkව නැවත මේ ලොකෙට ගන්නේ ටේගෙයි ජිමින් හියොන්ලාගේ කටහඩවල් නිසා. පැය දෙකක කොන්සට් එකකට පස්සේ jk ඉක්මනින් චේන්ජ් කරන් ගියේ yoonගේ ගෙදරට ගෙදර දොරට දෙපාරක් ගහද්දි sonhi ඇවිත් දොර ඇරියා අවසරේකුත් නැතුව ගේ අස්සට ආව jk , sonhiiගෙන් yoon ගැ ඇහුවා.

kpop star fell in love with normal girl Where stories live. Discover now