💔 05 💔

350 72 0
                                    


"මොකද්ද අනේ... ඔන්නි කියන්නකො. මට නම් ඉස්කෝලෙ දි කිව්වත් කමක් නෑ.. ජන්කුක් ඔප්පානෙ කැමති නැත්තෙ..."

"හරි අපි ඔන්නි කියන්නංකො.. හැබැයි ස්කූල් එකේදි මැඩම්.."

"ඔව්.."

" හාකො.. එහෙම හරි කමක් නෑ.. ඔයාල දෙන්නා මට තමා ඔන්නි කියන්නැත්තෙ."

"අපෝ ජියෝ.. මෙයාල ඔන්නි කියයි. නාහෙන් අඩන්නැතුව ඉන්නවකො."

"හෑ"

" මොකද මං දිහා කන්න වගේ බලන් ඉන්නෙ."

ජන්කුක් ඔප්පා ඇහුවා. ඇයි දෙයියනේ එයා ජියෝ මැඩම්ට ඔන්නි කියන්න කිව්වෙ. පිස්සු හැදීගෙන එනවද කොහෙද? එයා සාමාන්‍යයෙන් ස්කූල් එකේදි මෙච්චර දන්න එයාට ඔප්පා කියන්න දෙන්නෑ. දුන්නත් අපි කොහොමත් කියන්නෙත් නෑ තමයි.

"අහ් නෑ... මුකුත් නෑ.."

" ඒක නෙමෙයි ජියෝ ඔයා මාත් එක්කම යනවද නැත්තම් ටේ ගෙ ගෙදර ගිහින් එහෙ එනවද? මේ දෙන්නා නම් මාත් එක්ක යන්නේ"

" ඈ.. අද ඔප්පා එන්නැද්ද?"

" නෑ අද මාත් එක්ක යං."

" කමක් නැද්ද?"

"අනේ මේ පිස්සු කෝච්චිය" "ජීයෝ මොකද කරන්නෙ. මාත් එක්ක යං ද?"

" හා... කොහොමත් ටේ එද්දි ටිකක් හවස් වෙයි."

" මං කෝල් කරලා කිව්වා අද ඉක්මනට එන්න කියලා. හදිස්සි වැඩක් නොවැටුනෙත් නම් ඉක්මනට එයි."

ම්ම් ටේ ඔප්පා කියන්නෙ චීමී ඔප්පගෙ අනිත් අපාය සහයක. මේ තුන එකතු උනාම ඉතින් ගේ අනිත් පැත්ත හරවනවා. මහ ලොකු ඩොක්ටයි, ප්‍රොෆෙසර්යි, ceoයි. ටේ ඔප්පා ඩොක්ට කෙනෙක්. නිකන් නෙමෙයි. ආසියාවෙ ඉන්න හොදම මනෝ වෛද්‍යවරු තුන් දෙනා ගෙන් කෙනෙක්. මං ඒක දැනගත්තෙත් මේ ලඟදි. හොඳම දේ තමයි එයා තමා ජියෝ ඔන්නිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.

අපි කාල ඉවර වෙලා ආයෙ ක්ලාස් එකට ආවෙ අපිට ඊලගට තියෙන්නෙ English period නිසා.

කොහොම හරි අද දවසෙත් ස්කූල් ඉවර වුණා. මායි, හේසොයි, ඔන්නි ජන්කුක් ඔප්පත් එක්කම ගෙදර ආවා. කට්ටියම ඉන්න ගෙදර.

අපි එනකොට ජින් ඔප්පයි යුංගි ඔප්පයි විතරයි හිටියෙ. අනිත් අය තාම ඇවිත් නැද්ද කොහෙද? මං යනකොට යුංගි ඔප්පා නම් දොයි හොදට සෝෆා එකට වෙලා... ජින් ඔප්පා නම් kitchen එකේ හිටියෙ මින්සු ඔන්නිත් එක්ක. මං ඒ දෙන්නටත් කතා කර ගෙන ම ගියෙ මගේ රූම් එකට. ඒක ලොකු නිසා අපි කට්ටියට ඉන්න වෙන වෙනම රූම්ස් තිබ්බා. අපි ඉතින් ආපුහම යන්නෙ ඉතින් දවසක් දෙකක් ඉදලනෙ. වෙන වෙනම රූම්ස් තිබ්බට සමහරු නම් ඉතින් ඉන්නෙ එකේ... හී..

මං වොශ් එකක් දාගෙන ඇවිත් බැල්කනියට වෙලා හිටියෙ මං මොකද ඒකට කරන්නෙ කියලා ප්‍රශ්න කෝටියකින්. මං ඒකට ගොඩක් බයයි. මං බෙහෙතුත් ගත්තා ඒක නිසා...

මං කල්පනා කර කර ඉන්නකොට එක පාරටම...............









✍️Neth P

 4 🄻🄴🅃🅃🄴🅁🅂  |𝘑𝘑𝘒 - 𝘚𝘩𝘰𝘳𝘵 𝘚𝘵𝘰𝘳𝘺| ✓completed ✓Where stories live. Discover now