හායි......❤️
GL story එකක් ලියන්න ගොඩක් කල් ලොකු ආසාවක් තිබ්බා. මේක මගෙ පලවෙනි gl story එක. කතාවේ විශේෂත්වය තමයි සත්‍යය සිදුවීමක් පාදක කරගෙන ලිව්වේ. So this story based on someone's life true incident. කතාවේ එන නම් ගම් හැමදෙයක්ම මනඃකල්පිතයි.මන් හිතනවා ඔයාලා කතාවට කැමති වෙයි කියලා. කතාව ඉක්මනින් ඉවර කරනවා. කතාව කියවලා වෝට් නොකළත් කමක් නැහැ හිතන දේ comment එකක් විඳිහට දාගෙන යන්න✍️ LE0
![](https://img.wattpad.com/cover/295568742-288-k490722.jpg)
ВИ ЧИТАЄТЕ
𝐀𝐦𝐨𝐮𝐫 [Complete]
Щоденники та біографіїඑය ප්‍රේමයද නැත් නම් මිතුරු සෙනෙහසක් ද කීමද ඔබ ගැන ඇති ආලය සොදුරියේ මා බිය වුණෙමි මා පසුබට වුණෙමි ඒ ආලය ඔබට කියන්නට එදා මා පසුබට විම නිසා මන් අදටත් පසු තැවෙමි ඔබ අද මා ලඟ නැති වූ නිසා. ∞ 𝑨𝒎𝒐𝒖𝒓 ∞