යොවුන් ❤️

76 12 2
                                    

යොවුන්...

මං දන්නවා ඔයාට පුලුවන් හොදින් ජිවත් වෙන්න ඔයාගෙ යෙහෙලි නැතිව...
මොකද යෙහලි ඒක ඔයාට ඉගැන්නුවා...
එත් ඇයි හැම තිස්සෙම යෙහෙලිට දුක හිතෙන වැඩම කරන්නෙ..
ඇයි බැරි පරිස්සමට ජිවත් වෙන්න
ඔයා වේදනාවෙන් ඉන්න හැම තප්පරෙම
යෙහෙලිගෙ ඇස් වලින් කදුලු එනවා කියන එක ඔයා දන්නවද..
යෙහෙලිට ඕන එයාගෙ යාලුවා හැමදාම සතුටින් හිනාවෙල ඉන්නවා දකින්න..
යෙහෙලිට ලග ඉන්න බැරි උනත් ඔයා සතුටින් ඉන්නවා බලන්න


යෙහෙලිට ලග ඉන්න බැරි උනත් ඔයා සතුටින් ඉන්නවා බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Get well soon yovun ❤️

මට සමාවෙන්න ඔයාට ඕනම වෙලාවෙ ඔයා ලග නැති එක ගැන



- යෙහෙලි -

StAy WiTh  MeWhere stories live. Discover now