Chanbek cuple 💓

301 64 25
                                    

StAy WiTh Me
Episode 11

chanyeol pov
හොටෙල් එකෙන් ඇවිත් එනගමන් අපි ෆුඩ්සිටි එකට ඇවිත් අපි බඩු ටිකත් ගත්තා..
හැබැයි එවෙලෙ desert side එකෙන් යෙහෙලිව ගන්න එකන්ම් අමාරු වෙලා හිටියෙ..මොකද එය මම ස්නැක් තොරන වෙලෙ හොරෙන්නම icecream ගන්න ගිහින් තිබ්බා..වෙලාවට මම එක දැක්කෙ..නැත්ත්න්ම් මෙ කෙල්ල ලෙඩ පැත්තක තියලා එවා කනවා..එහම උනාන්ම් අයෙ ලෙඩ වෙනවා මෙ කෙල්ල...
අනෙ මන්දන්නෙ නැ මෙ කෙල්ල හැසිරෙන්නෙ නසරි යන පොඩි එකෙක් වගෙ.

බොහොම අමාරුවෙන් icecream කන්න නොදි යෙහෙලිව ඇදගෙන ආවෙ කාර් එකට..

Time pass#
අන්තිමෙදි අපි බංගලො එකට අවා..අපි එද්දි ඔක්ක්ම ලැස්ති කරලා තිබ්බෙ ස්ටෆ් එකෙන්..ඉතින් අපි දෙන්නා අනිත් අය එනකන් වොශ් එකක් එහම දලා උයන්න පටන් ගත්තා...
යෙහෙලි තනියෙන් කැම හදන්න ලැස්තු වුනත් මාත් එයාට උදව් කරා...මුලින් අකමැති වුනත් පස්සෙ එයා කැමති වුනා මට උයන්න දෙන්න..
එයා නුඩ්ලස් එක හදනකන් මම එග් රොල් හදන්න පටන් ගත්තා ..එකට බිත්තර ටික බීට් කර කර ඉන්නකොට තමා යෙහෙලි කැහැ ගහන සද්දෙ ඇහුනෙ මට...බීට් කර කර හිටපු බිත්තර ටිකත් දලා මම පැන්නෙ යෙහෙලි ගාවට...ඔහ් අනෙ මම එයා ගාවට යද්දි එයා ඇගිල්ලත් අල්ලගෙන අඩනවා...
ඔහ් එයාගෙ ඇගිල්ල දිගෙ ලේ ගලනවා...ඇගිල්ල කපාගෙනද කොහෙද...
ඇගිල්ලත් අල්ලන් අඩ අඩ ඉන්නවා මිසක් ඒ තුවලෙට මුකුත් කරෙ නැ එයා...ඒ නිසයි ටක් ගලා වතුරට ඇගිල්ල දලා අයිස් වලට දලා ලෙ එන එක නතර කරලා මම එයාගෙ ඇගිල්ට බෙහෙත් දැම්මෙ...
මෙ හැමදෙම කරනකන් එයා අඩන මුනත් දාගෙන මම දිහා බලන් ඉන්න එක තමා කරෙ..🙄

බෙහෙත් දලා ඉවර වුනාට පස්සෙ මම යෙහෙලිව අරගෙන ටෙබල් එක උඩින් තිබ්බා.
නැත්න්ම් මෙ කෙල්ල ඉතුරු ඇගිලි ටිකත් කපා ගන්නවා..කටෙ පොර ටොක් තිබ්බට වැඩ නම් පොඩි ලමයෙක්ගෙ වගෙ..😃

මම ඉතින් එයට එහම ඉන්න දිලා මගෙ වැඩ ටික කරන්න පටන් ගත්තා..එත් අයෙ එහා දිහා බලද්දි තමා දැක්කෙ ඇස් වල කදුලු පුරවන් මන් දිහා බලන් ඉන්න විදිහ..
සමහරවිට එයාව මම ටෙබල් එකෙන් තිබ්බට එයාට අවුල් ගිහින්ද දන්නෙ නැ. එකයි මම එයා ලගට ගිහින් ඇහුවෙ. ...
එත් එත් මෙ පිස්සු කෙල්ල එක පාරටම එයාගෙ ෆස්ට් ලව් එක ගැන කියන්න පටන් ගත්තා ...
අනෙ මන්දා මෙ කෙල්ල මාව ෆුල් හොල්මන් කරනවා අෆ්ෆා.
මට පෙන්නෙ මෙක තමා එයා යොවුන්ගෙන් හංගපු අකෙශා කියන ගර්ල් විතරක් දන්න රහස..
එයාට් මුකුත් කියන්නෙ නැතුව මම එයා කියන හැම දෙයක්ම අහගෙන හිටියෙ එයගෙ හිත නිදහස් කරගන්න කියලයි...

StAy WiTh  MeWhere stories live. Discover now