kiss😘

355 71 15
                                    

StAy WiTh Me
Episode 14

Chanyeol pov
යොවුන් ට පොරොන්දු උන නිසා මම යෙහෙලිව බලෙන්ම වගෙ සැලුන් එකට එක්කන් ගිය..
එත් අනෙ එයා සැලුන් එකෙදි බය වෙලා හිටපුහැටි දැක්කම මට ඇත්තටම දුක හිතුනා..
එයාගෙ අත් හොදටම සිතල වෙලා තිබුනෙ බය වැඩි කමටයි..
මගෙ නුනාත් ඉස්සර මෙ වගෙ.
යෙහෙලි හැමවෙලෙම මගෙ නූනව මට මතක් කරනවා...වෙන ගැහැනුලමයි වගෙ නෙමෙ යෙහෙලි මට මාර විදිහට හිතට දැනුනු කෙල්ලෙක්..
කෙල්ලො සිය ගානක් මම ඇසුරු කරලා තියනවා..ඔව් මට ඇතිවෙන්න සල්ලි බලය හැම දේම තියනවා මට ඕන විදිහට ජිවත් වෙන්න පුලුවන්.මට ඕන කෙල්ලෙක් එක්ක මට අවශය ඔන දෙයක් කරගන්න පුලුවන්.එත් යෙහෙලි එක්ක මට එහම හිතෙන්නෙ නැ...යෙහෙලි එක්ක ඉද්දි මම හරි පරිස්සම්..
මට යෙහෙලි වගෙ හිතට දැනුනෙ නැ එක්කෙනෙක්වත්..
යෙහෙලි එක්ක ඉද්දි මම පොඩි දරුවෙක් වගෙ..
මගෙ හිතට මාර නිදහසක් තියෙන්නෙ..
හම්බෙලා ගොඩක් කල් නැති උනාට ගොඩක් කල් ඉදන් අදුරන කෙනෙක් වගෙ මට එයා..

යෙහෙලි හෙයා අයන් වලට බයයි කියපු නිසා නම එයා ලගින්ම හිටියා එයාගෙ කොන්ඩෙ වැඩ ටික ඉවර කරනකන්..
මෙක් අප් වැඩ පටන් ගත්ත පාර මම එලියට ගියා ලැස්ති වෙලා එන්න..
මට ඒ වෙලාවෙම වගෙ බෙකියගෙන් කොල් එකක් අවා..
" හෙයි යොලා මෙ මගෙ ටෙඩියාව උබ කොහෙද තිබ්බෙ.."
" මොකක්...!මොන ටෙඩියද..ඔලුව වැදිලඩ යකො...ටෙඩියෙක් ගැන අහන්නෙ...ටො නසරි යන පොඩි එකෙක් වගෙද...මට පෙන්නෙ උබ සෙහුනාටත් වැඩිය පොඩි එකෙක් වෙලානෙ...ඔව් ඉතිම් උබ අපෙ සුහොගෙ අතදරුවනෙ...🤣"
" අනෙ පලයන්න මගෙන් මුකුත් නොහා.අර දුබුරු පාට ලොකු පුච් යකු..මගෙ කෙල්ල දුන්න එකා.."
" ආ උබෙ මින් දිපු එකාද..."
"ඔව් යකු ඔව්..මින් මට කොල් එකක් දලා කියනවා එ ටෙඩියා එක්ක ෆොටො එකක් ගහලා එවන්නලු...උබ දන්නවනෙ ඔය ටෙඩියා යන යන තැන මට අරන් යන්න කියලනෙ තිබ්බෙ .😁..මට ඒක ගෙදර ගිනියන්න අමතක වුනා බන්...ගෙදර ඉදන් තකහනියෙ මෙම ඩොම් එකට අවා එ ටෙඩියව අරන් යන්න...අනෙ යකු ඒක මගෙ රුම් එකෙ නැ බොල....මට බයයි යකු අර කෙල්ල මාව කැලි කරයි අෆ්ෆා...තොනෙ අන්තිමෙට ඩොම් එකෙ හිටියෙ...කොහෙද යකු එක තිබ්බෙ ආආආ.."

"අම්මො ඔව් උබෙ මින් පොඩියට හිටියය ගම්මිරිස් ඇටෙනෙ...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මම හිතන්නෙ ඒක කයි ලග...🤔"
"මොකක් කිව්වා...😮 කායි ලග..!"

StAy WiTh  MeWhere stories live. Discover now