Suprise 🎉️🎊️

343 70 13
                                    

StAy WiTh Me
Episode 07

Chanyeol pov

එ පොස්ට් එක දැකලා මාත් ගොඩක් පුදුම වුනා ..එත් ඇයි එයා එකට අඩන්නෙ කියලා මට හිතාගන්න බැරි වුනා..
එකෙ තිබුනේ ලස්සන කියුට් ගැනු ලමයෙක්ගෙයි මාගෙයි ෆොටො දෙකක්..එක පැත්තක ඒ ගැනු ලමයා හිනාවෙලා ඉන්න ෆොටො එක අනිත් පැත්තෙ මගෙ ෆොටො එකක්..එ මැදින් wish you haPpY biRtHdAy akesha කියලා තිබුනා...
එක ඇත්තම බර්ත්ඩෙ විශ් එකක්..ඇයි යෙහෙලි අඩන්නෙ කියලා හිතගන්න බැ මට..
අනික ඇයි මගෙ ෆොටො එකක් ඒකට දාලා තියෙන්නෙ කියලා මම කල්පානා කරෙ..
මම ටැබ් එක දිහා බලන් ඉද්දි එතනට යොවුන් ආවා...ඉතින් මම එයාට ටැබ් එක දුන්නා බලන්න...අඩුම ගානෙ එයාවත් දන්නවා ඇති නෙ මොක්ද්ද මේ කියලා..

මම එ පොස්ට් එක එයාට පෙන්නුවා විතරයි එයාත් ඔලුවට අතතියාගත්තා..

"ඔහ් ශිට් අද අකෙශා අක්කගෙ බර්ත්ඩෙ එක නෙ, im sorry dear මටත් ඒක අමතක වුනා..මම දන්නවා කෙල්ලෙ ඔයාට එක කොච්චර වැදගත් දවසක්ද කියලා ..."

"අනෙ යුන් 😩😩😩😩. ....මම කොහොම යාලුවෙක්ද. මම එයාගෙ බර්ත්ඩෙ එක අමතක කරෙ කරෙ කොහොමද ...මන් දන්නවා අකි අක්කා මගෙ විශ් එක එනකන් බලන් ඉන්නවා ඇති....එත් අනිත් ඔක්ක්ම විශ් කරලා මම විතරක් නැ....
ඔයා දන්නවා තාත්ති නැති වුනාට පස්සෙ මගෙ ජිවිතෙ ඇතුලෙ බර්ත්ඩෙ සෙරමනි නැ. තියෙන්නෙ ඔයගෙ එකයි අකි අක්කගෙ එකයි විතරමයි..
එත් එත් මට එක අමතක වුනා 😖😖😖😖😖😖"

"Hey යෙහෙලි අනෙ plz අඩන්න එපා ඔයා දන්නවා මම පොඩ්ඩක්වත් ඔයා අඩනවට කැමති නැ..අනෙ අඩන එක නවත්තන්නවාකො ...ඔය බලනවා තමුසෙ අඩන්න අඩන්න වීස් එකත් වැඩි වෙනවා.ඉස්සලා දුවපු පාර වීශ් එකට ඇවිත් නෙ..."

යොවුන් කිවෙවෙ ඇත්ත..එ වෙද්දි එයාට හුස්ම ගන්න අපහසුවෙන් හිටියෙ..එයා හුස්ම ගද්දි පපුවෙන් සද්දයක් අවා...එය එකෙන් හොදටම අමාරුවෙන් හිටියෙ...එයා අඩන්න අඩන්න තවත් වැඩි වෙන එක විතරයි වුනේ....

යොවුන් මගෙ අතට අයේ ටැබ් එක දිලා ඩ්‍රයිවින් ශිට් එකට ගියා....එයාගෙ මුනත් හොදටම දුකින් තිබුනේ..මට පෙන්නෙ මෙ ආකි කියන girl එයාලට ගොඩක් වැදගත් කෙනෙක් වගෙ..

StAy WiTh  MeWhere stories live. Discover now