cooking time with chanyeol

323 38 25
                                    

StAy WiTh Me
Episode 08

"ඔහ් chanyeol oppa ඔයා "
🤓🤓 යාආඅ ඔව් මම තමයි....ඉතින් කොහොමද අකෙශා.... i wish you haPpY biRtHdAy my dear..!"

"ඔහ් අනෙ මෙ මම ඔහ් අනෙ "
"ඔහ් thanks oppa එත් ඔයා මෙ ඇයි...යෙහෙලි එක්ක 😮😮😮"
"අනෙ මට කිසි දෙයක් තෙරෙන්නැ නැ...යෙලි ඔයා මට ජොක් කරනවද..."
"අනෙ බලන්න සයුරු මෙ ඇත්තටම chanyeol oppa ද...මගෙ ඔප්පා ද...මට මෙ විශ් කරන්නෙ"

"ඔහ් cooldown යෙහෙලි ඔව් මම ඇත්තම chanyeol තමා ....ඔයගෙ බයස් 😃"

"එත් එත් ඇයි ඔයා ලංකාවේ ඉන්නෙ...අනික යෙහෙලි එක්ක...."

හ්ම්ම්ම් මම බිස්නස් වැඩකට ලංකාවට ආවා...මගෙ බිස්නස් පාට්නර් යොවුන් ගෙ තාත්තා...ඉතින් යොවුන් ගෙ තාත්ත වෙනුවට මේ දෙන්නා ආවා මාව ගන්න...අරසයො 😀"

"ඔහ් ඔහ් තැන්ක්ස් ඔප්පා...මෙ තමා මගෙ හොදම බර්ත්ඩෙ එක...කුමාවො ඔප්පා."

"Oh its ok baby මේක ඔයාට යෙහෙලි හින්දා තමා හම්බුනෙ..ඇත්තටම ඔයාට ගොඩක් හොද යාලුවෙක් ඉන්නෙ අකෙශා..යෙහෙලි ඔයා ගැන ගොඩක් හොයලා බලනවා..."

"ඔහ් මම දන්නවා ඔප්පා ..එයාව හම්බුනෙට් ඔයා නිසා තමා....අපි දෙන්නම ගොඩක් ආදරෙයි ඔයාට..සතුටින් ඉන්න හැමදාමත් ..."

"Thank you Akesha "

"Wellcome opaa...
Oh thanks yeheli love u dear.."

"Bey oppa...sarang he "

"Ok bye akesha."

අක්කා chanyeol ව දැක්කා විතරයි අඩියක් විතර පස්සට විසික් වුනා...සයුරු අයියා අල්ල ගත්තෙ නැත්ත්න්ම් මෙලාහකට එතන පිටිපස්සෙ තිබුනු ටෙබල් එකෙ වැදිලා...
එයා chanyeol එක්ක කතා කරෙත් වෙව්ල වෙව්ල...එයා හොදටම පුදුම වෙලා ඉන්නෙ කියලා බැලුවාම පෙනවා.
අක්ක ඔනෙ නැ මාත් chanyeol ව දැක්ක මුල් වෙලෙ කොච්චර පුදුම වුනාද. .
ආකි අක්කි කොල් එක කට් කරෙත් හොද සිහියෙන් නෙමෙ...
මට අනිවා ශුවර් දැන් තියන සතුටට සයුරු අයියාගෙ කොන්ඩෙ ගස් ගලවනවා ඇති...😃🤣🤣🤣🤣

අක්කිට කොල් එක ඉවර වුනාට පස්සෙ මම chanyeol ට ස්තුති කරා...

"ම්ම් chanyeol මට තෙරෙන්නෙ නැ කොහොම ඔයාට ස්තුති කරන්නද කියලා....මගෙ ජිවිතෙ ලැබුනු හොදම උදව්ව මෙක.. ....
නමු නමු කුමාවෝ ඔප්පා"

StAy WiTh  MeWhere stories live. Discover now