කලු කුමාර නිව් වර්ශන්

455 82 19
                                    

StAy WiTh Me
Episode 02
My pov

ඔහ් ඔහ් ඔව් එගොල්ලො කොරියන් දෙන්නෙක් වෙන්න ඕනෙ 😁😁
ජපන් ,චීන .තායි අය ඔක්ක්මො එක වගෙ වුනට මොකද්ද පෙර පිනකටද කොහෙද මට කොරියන් අයව හොයගන්න පුලුවන් අනිත් අයගෙන් වෙන් කරලා.අවුරුදු ගානක් එක දිගට රැ එලි වෙනකන් k drama බලපු එකෙ ප්‍රතිඵල තමා ඉතිම් මෙ 😁😁
හම්මො ඉතිම් දැන් මට රටක් රජ්ජයක් ලැබුනා හා සමානයි 🙆
තිබ්බ සතුටට කාර් එකෙන් එලියට පැනපු ගමන් යුන්ව බදාගත්තා

Yovun pov
අම්මො මොකො මෙ මෙකි ගෙට්ස් ලා දෙන්න දැකපු ගමන් පැනි හිනව දාගෙන ඉන්නෙ 😏
මම කාර් එක ගාවට යනවත් එක්කම මෙන්න යෙලි ඇවිත් මාව බාදගත්තෙ නැතැයි 😁
ශුවර් එකටම මෙකිට මෙ දෙන්නා කොරියන් අය කියලා මිටර් වෙලද කොහෙද .නැත්නම් ඉතිම් නුඩ්ල්ස් පෙට්ටියක් ගෙනත් දුන්නත් මාව බාදගන්න චරිතයක් ඇ 😱
"එයි මැට්ටි මොකො මේ "

My pov

😁😁😁😁😁
ඒ යුන් ටැන්කු ආ.කුමාවො🙆 අ....තියන ඔක්කොම ස්තුති ටික මං යුන්ට දිලා ඉට පස්සෙ මම යුන්ගෙන් ඇත් වෙලා අර දෙන්න දිහා බැලුවා.........
.අන්කල් නම් හිනා වෙවි බලන් හිටියා
.කලු කුමර නිව් වර්ශන් නම් අනිත් පැත්ත බලගෙන හිටියා.🙄🙄🙄

ඔහ් එයාගෙ ලොකු කම.😐

මට ලොකු ලයින් නම් මාත් එහමයි
එ නිසා මම අන්කල්ට හිනා වෙලා හැන්ඩ් ශෙක් එකක් දිලා එහමම කාර් එකට ගියා..😏කලු කුමර නිව් වර්ශන් එකට හිනාවක් විතරක් දාලා....

එ දෙන්නගෙ බඩු ටික කාර් එකට දාලා යුන් ඉස්සරහට ආවා.
යුන් ආපු ගමන් මම අයෙ සින්දු ටික ප්ලෙ වෙන්න දැම්මා...
අර කලු කුමාර නිව් වර්ශන් එක කාර් එකෙන් වාඩි වෙලා මුනෙ තියන මාස්ක් එක අයින් කරන්න හදනවත් එක්කම chanyeol ge stay with me song එක ප්ලෙ වෙන්න ගත්තා ..
යකු සින්දුව ඇහුනා විතරයි මෙන්න පොර මාස්ක් එක අයෙ දාගත්තා.එ මදිවට ජනෙලෙන් එලිය බලාගත්තා..
ඇයි යකු මුට k pop අරහන්ද 😑
දැන් ඉතිම් මෙයා korean නෙමෙ කොරියාවේ ජනාධිපති වුනත් මගෙ පරම හතුරෙක් තමා.යකු මෙච්චර කොරියාවෙ ඉදලත් මේකා k pop වලට ආස නැද්ද ,නැත්තන්ම් ඉතින් අර ලංකාවේ ඉන්න වැදගත් මහත්තුරු ටිකකට වගෙ මොලෙ අවුලක්ද කොහෙද 😀😀
එයට ඕන කෙන්ගෙඩියක් කරගන්න කියලා මම යුන්ගෙ ටැබ් එක අරගෙන අලුතුන්ම ආව drama එක (angle last misson love 😍) බලන්න ගත්තා..

StAy WiTh  MeWhere stories live. Discover now