ඇදගෙන නෑම🤣

367 74 25
                                    

StAy WiTh Me
Episode 04

📲modu nal duryeowohae
So im untouchable man
Geunde ne jinsimeun wae
Gyeolyuke nal geoby mothae📲

මගෙ ෆොන් එක එකපාරටම රින්ග් වෙන්න ගත්තා..
මගෙ ෆොන් රින්ගින්ටොන් එකට දලා තිබ්බෙ chanyeol ගෙ monster song එකෙ rapp part එක😜,මොකද මම ඒකට පට්ට ආසයි..😍

රින්ග්ටොන් එක යනවත් එක්කම Chanyeol ඔලුව උස්සලා බැලුවා මොකද මෙ වෙන්නෙ කියලා..
අන්කල් නම් ලාවට හිනවාක් දාගෙන හිටියා.
chanyeol ට හිතෙන්න ඇති මම ඉදලා ඉදලා නිමඩුවකට ආවෙ කොරියන් පිස්සෙක් එක්ක ඉන්නද කියලා

My pov

අම්මො ඉතින් එ වෙලෙ ෆොන් එක රින්ග් වුනාට පස්සෙ දැනුනු සතුටට මට එතන සවලක් තිබ්බනම් වැලෙලෙන්න තිබ්බා...
ඇයි යකු තමන්ගෙ ඉස්සරහා තමන් ආදරෙ කරන idol ඉදලත් එයාව ගනන් ගන්නැ වගෙ රගපාදිදි ඒ idol ගේම සින්දුවක් ෆොන් එකෙ රින්ගින්ටොන් එක විදිහට යද්දි කොහොම ෆිලින්ග් එකක් දැනෙයිද ....
මට පොලොව පලන් යන්න තරම් ලැජ්ජාවඋනේ 😯

මම ඉතිම් මට call අරන් මේ සොචනීය අවස්තාව උදා කර දුන් පින්වතා කවුද කියලා බැලුවා

"මොකක් !"

මේ call අරන් තියෙන්නෙ වෙන මොකෙක්වත් නෙමෙ hutch එකෙන්.
ආ යකො මුන්ට නොමිලේ එක gb එකක්වත් දෙන්න බැ.
එත් තුන්සිය හැටපස් වේලෙම call ගන්නනම් පුලුවන් 😒
ඒ නිසා මම ලාවට හිනවක් දාලා cal එක cut කරා...

මම ෆොන් එක දිහයි chanyeol දිහයි මාරුවෙන් මාරුවට බලනවා දැකලද කොහෙද අන්කල් කාරයා මට කිවුවෙ නැද්ද
"පුතෙ යෙහෙලි අපි හිටියට කමක් නැ ෆොන් එකට උත්තර දෙන්න" කියලා..

යකු මම කොහොමද කියන්නෙ මේ ආවෙ කම්පනි call එකක් කියලා.
අයියො සාන්‍ත 😵
මම ඉතින් ඒ call එක වැඩැක් නැති එකක් වගෙ මුන හදාගෙන අන්කල්ට කිව්වා
"ආ එකට කමක් නැ අන්කල් ඒ call එක වැරදිලා ඇවිත් තියෙන්නෙ "කියලා

කොහෙමන් කොහොම හරි ඒ චටර් සින් එකෙන් මාව දෙයියො බෙරන්නද කොහෙද එතනට කෑම ටික අරගෙන වේටර් අවා ....
😊😊😊😊😊

😱😱😱😱😱😱😱😱😱😱😱😱
මොකක් ! ඒ පාර මොකද්ද මෙ වෙන්නෙ

මම බලන් හිටියෙ හොද කොරියන් කෑම ටිකක් කන්න ..එත් යකු මෙතන තියෙන්නෙ sri lankan rice and curry නේ 😔😔
🍲🍛🍶🍚🍗🍖🍲
අයියො දෙයියනේ අද මම නැගිටලා තියෙන්නෙ ඇදෙ අනිත් පැත්තෙන්ද කොහෙදා🙍

StAy WiTh  MeWhere stories live. Discover now